අගමැති පුත් රෝහිත රටෙන්ම සමාව ඉල්ලයි..

February 24, 2020 at 1:20 pm | lanka C news
අගමැති පුත් රෝහිත රටෙන්ම සමාව ඉල්ලයි..

තමන් විසින් සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටියි.

තමන් එම ප්‍රකාශය කළේ කිසියම් හෝ පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමේ අපේක්ෂාවෙන් නොවන බව ද ඔහු සඳහන් කරයි.

‘අනුන්ට ඊරෂ්‍යා නොකර බිරිඳත් සමඟ දරුවන් හදන්න’ යයි රෝහිත රාජපක්‍ෂ මහතා පසුගියදා තම ටුවිටර් ගිණුම මගින් ප‍්‍රකාශ කර තිබූ අතර එයට සමාජ ජාලයන්හි විවිධ ප්‍රතිචාර පළ විය.

104,574 Viewers

23 Comments to “අගමැති පුත් රෝහිත රටෙන්ම සමාව ඉල්ලයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    ane anichchan .. mu hithan inne raja paula kiyalane

    • ජෙප්පදාස says:

      අපේ අනුර සහෝදරයගෙ පුංචිඅම්මා නම් හරිම නිහතමානීය්.

    • rita says:

      e ban boru ganu namak dagena ube comment karannema rajapakshalata wiruddawa ara ubala pacha kumara aye buranna patan aran, nodakin 3%

    • Alapaluwa says:

      රජපවුලේ හෝ කුඹුල්කුලේ හෝවේවා ඔවු කියා තිබෙන දේ ඇත්තනේ අනුන්ගේ කුණු සහා සිනිකිරණ එවුන්ට නියම උත්තරය තමයි ඔවු දී තිබුනේ එමනිසා කිසිසේත්ම සමාවක් ගැනමට අවශ්‍ය නැ.මෙහි යමවිදියකට යම් විදියකට වැරදි අවබෝදයක් වටහාගන්නාවුන් එවුන් ඉර්ශියා කාරයෝ වෙති!

    • damian says:

      ගෑනු නම් දාගන්න UNP බාග පිරිමි .

    • Amda says:

      Please…, for Gods sake, just step aside & enjoy the privileges.

      We dont want you to give any statement.

  2. amila says:

    ගෙම්බෙක් ගිය උඩ
    මුන් හිතන් ඇති මුන්ට වඩා පොරවල් නැහැ කියල

  3. Rohitha, mate it is easy for one to Apologise, also it is easy for one to Thank, but how many people out of milQlions will accept these from you or me?

    Best thing mate, is to serve the people of your country with honesty ,integrity ,respect and equality as a quality human being would do. – all the best for you and your family mate!

  4. Susantha says:

    Uge lamayawath moo haduwada nathnam ekath maha janathaawage salli walin haduwada?

  5. John smith says:

    Only Gotabaya Rajapaksa was elected as President, not your father. Don’t bring his downfall also as you and your brothers did for your father in 2015!

  6. Madushanka says:

    අප්පයි පුත්තු ටිකයි බාප්පිව කාලම දායි වගේ

  7. aniwa says:

    The rocket that he sent is still serving the entire south east Asian part of the world.
    But don’t ask me the name of the satellite as I don’t remember it. silly me.
    He spent his father’s hard earned money to build the rocket and never use a single supped of poor Sri Lankan people’s money. Such an amazing son that the entire Rajapakse’s can be proud of.
    Don’t be surprised if a western company hire him soon due to his immense knowledge in the area.
    Jaya wewa appachchi and sons !

  8. Mad says:

    Unp එකට ලමයෙක් හදපු එකෙක් නායකය කරගනිල්ල

  9. Helaya says:

    Ane manda.. Ape minisuma thama me wadagammakata nathi ewunwa uda yawanne. Mu enne me para chande illana wage.. Ape ratata geya kalak. Mahinda ratata loku sewayak kala.. habai anthimata ratama kala tham pora yanne, eka sure.

  10. MR says:

    මේ පුතාට නම් අනිත් උන් දෙන්නට තරම් වත් මොලයක් නැහැ වගෙයි .

  11. sathya says:

    PISSU MINIHEK

  12. PRAMOD says:

    Rohitha has to take some lessons from Gotabayas Son …

  13. Liya says:

    meyage peththata kathakarapu aun ko. redi gelauna neda

  14. Madamooolane says:

    Mage Winodaansha:
    Cheena Patas Daapu Rocket Uda Dameeema…Kammamli Kamata PhD Liveeema …

Main News