අගමැති බහුතරය පෙන්වයි…
May 13, 2022 at 2:10 pm | lanka C news
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.
මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එම යෝජනාව සම්මත කිරීමට අදහස් කර සිටියි.
වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවල පිරිසක් එකගවී ඇති බවත් එම පිරිස 120ක් හෝ ඊට වැඩි වනු ඇති බවත් ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.
භූමිතෙල් ගහපු ගැරඩි දගළනෝ. දැන්වත් ඉදිරිය ගැන හිතපල්ලා. ගිලීගෙන යන ලංකාව ගොඩට ගනිල්ලා. ඊර්ෂ්‍යාව,
ක්‍රෝධය, වෛරය දුරු කරපල්ලා. රතු අලි, නිධන් හොරුන්ගේ බන්ධන වලට නොව තමුන් තමුන් ගැන හිතා පරාර්ථකාමී වෙයල්ලා
ගැරඬි ? ආ… කට අරගෙන බලන් හිටහන් රට හදනකන්.. අනේ පලයන් ගොබ්බයො මේවා මේ උන්ගේ ප්‍රශ්න වලට හොයන විසඳුම් මිස රටේ ගිනි ගන්න ප්‍රශ්න වලට කොහේද යකෝ විසඳුම් එදා කොරන්න බැරිවුණා එකා අද මොනවා කරන්නද ? රට වෙන්දේසි කිරීමේ පුරෝගාමියා හොරු රැල රකින්න ඉන්න හොඳම ආරක්ෂකයා ගෙනාව එච්චරයි
හරියටම හරි. රට හදන්න නෙවෙයි ,හොරු රකින්නට ආපු හොරුන්ගේ මුරදෙටුවා👹️
අනේ නරි රැල තොපිලගේ මොලේ. තොපි හිතන්නේ තොපේ ජංගී බ්රෙසියර්ලා ඇවිත් රට කරයි කියලා නේද? අර දේශබන්දුට දිපු ෂොට් එක. අන්න උබලගේ උගත් කම පල නරි රැල තොපිලට ඕනේ රට හදන්න නෙමේයි රට කන්න. අපරාදේ තොපිලා ඉපදෙන කොටත් රට 1971,1988-89 වගේ තියෙන්න තිබුනේ එහෙනම් ජංගි සෙට් එක ජිංගියේ ජලක් ජලක් තමයි හුකැස්
දැන් මචන් ඉන්නෙ රතු අලි නෙවෙයි කුරහන් සාටක අලි
බයියෝ පව් බං. උන්ට දැන් මොළේ අමාරුව හැදිලා ඉන්නේ.
මන්ත්‍රී කදන් විකිණෙන සල්පිල පටන් අරන් .මේ හොර නඩය පලවා හරිනකම් රට වලපල්ලට යෑම නතර කිරිමට නොහැකි බව බුද්ධිමත් ජනතාව දන්නවා .දේශපාලකයන් ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .
ඇයි බං උබලා ලෝලුවේ ඩොලර් කන්නේ ඒ මදිද
A failed politician, an extreme Liberalist, who Sucks Up to The West, America, UK and Europe to suppress Sinhala Buddhist power in SL, who was kicked out of SL politics by his own electorate, is now PM of SL with the Blessings of this criminal, corrupt, thief Mahinda Rajapaksa who had been hiding in a bunker in T’malee island is now going to come back to Colombo to start his political prostitution of SL, and if this is not a conspiracy between Mahinda, Gotabaya and Ranil, then this is the funeral in vain for the 9 dead and thousands injured and millions still suffering without the basic essentials and starving.
Thanks.
ජාතික චින්තන අයයි , කන්න නැතිකමට මහණ උනු අයයි නම් මේකට විරුද්ධ වේවි
තරුණයින් මර්දනය කිරීම සඳහා පලපුරුදු , ජනතාව ප්‍රතික්ෂේප කළ, බෑක් ඩෝ නායකයා. බටලන්දේ නිර්මාතෘ. නැවත අගමැති ධූරයට.
රනිල් තියා මොන ජගතා ආවත් මේ රට වැටී තිබෙන වලෙන් ගොඩ ගැනීමට සැබෑම උවමනාවක් තිබේ නම් විධායක ජනාධිපති
තනතුර අහෝසි කිරීමට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වහාම කලයුතු සංශෝධන කිහිපයක් ඇත.
1. සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට කේවල ඡන්ද ක්‍රමය නැවත ස්ථාපිත කිරීම.
2. ජාතික ලැයිස්තුවට අනුව පත්කරනු ලබන මන්ත්‍රීවරුන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය පරිදි තෝරා ගැනීම.
2. මන්ත්‍රීවරයෙකු, තමා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පක්ෂය මාරු කරන අවස්තාවකදී/ඉල්ලා අස්වීමකදී එම මන්ත්‍රී ආසනය සඳහා
අතුරු මැතිවරණයක් පැවැත්වීම මගින් නව මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගැනීම.
4. රජයේ සියලුම ටෙන්ඩර්, වීඝනකාධිපති ප්රමුඛ පාර්ලිමේන්තුවෙන් බාහිර ටෙන්ඩර් මණ්ඩලයක අනුමැතියට යටත් කිරීම.
මේ ටික නොකර මොන සංශෝධනේ ගෙනාවත් මේ රට හදනවා බොරු.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොඳ නැහැ මේ වෙලාවෙ. ඒ් වැඩේ කරන්න කලින් පලාත් සභා අයින් කරල ඉන්න ඔ්නෙ. ඒ්ක සම්පූර්ණ අළුත් ව්‍යවස්ථාවක් ගෙනල්ල කරන්න ඔ්නෙ වැඩක්. මේ හදිසියෙ කරන්න බැහැ සහ ඔ්නෙත් නැහැ. කාගෙ උවමනාවක්ද මේක?
මෙතුමට දැනට සහය දීලා කර්මාන්ත සහ ව්‍යාපාර පවත්වාගැනීම අවශ්‍යයි. ආර්ථිකය හැසිරවෙන හැටි සංකීර්ණ වන අතර නීති ගරුක පාර්ලිමේන්තුවක් පත් කිරීමේ සිහිනය සිතේ තියාගෙන අරගලය දිගටම කරගෙන යා හැකී. මේතුමා ආ සැටියෙ තෙල් නැව්වලට බොරුවට දඩ ගෙවන එක නැවතුන එකම ලොකු දෙයක්. මහ බැදුම්කරය අපරාධයක් නොවේ කියා පලමුව පටන් ගත්තෙ කබ්රාල්ම තමා. ඉතින් මෙතුමා කලේ ඡන්දයට මුදල් සොයාගැනීම මිස මෙතුමාගේ පුද්ගලික යහපතට නොවේ. බලාගෙන ගියාම ඡන්දයකදි ජයටම කන්න බොන්න දීලා සංග්‍රහ කරන්නෙ ජනතාවගෙම සල්ලි වලින් කියලා ඒ අය තේරුම් ගන්න වෙනවා.
ඇයි ශ්‍රීලනිප ඔක්කොම , පක්ෂ 11 කණ්ඩායම, සජබෙ සජිය හැර අනිත් ඔක්කොම රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කර තිබේ. ඒ අනුව එතුමට පාර්ලිමේන්තුවෙ ජන්ද 200ත් පනිනවා.
Not the best option but considering the state the country is in he is the safe option at the moment. Only issue is how long will he able to get the majority in the parliament?
කාලකණ්ණි ජෙප්පො ,කාදිනල් , රැට්ටො , පෙරෙට්ටො , හිටං, විමල්, ගොම්ම , අන්තරේ උන්ට ඕනෙ මේ වෙලාවෙ තියෙන ආර්ථික ප්‍රශ්න විසදන්න නෙවෙයි …පාර්ලිමේන්තුව, රට අස්තාවර, අරාජික කරල ngo වලින් සල්ලි උපයන බිස්නස් එක දිගටම කරගෙන යන්න ..ඇත්තටම ආර්ථික ප්‍රශ්න විසදන්න ඕනෙනම් ජාත්‍යන්තර සහය ගන්න පුලුවන් මිනිහෙක් එක්ක වැඩකරන්න බැරි ඇයි ???
උඹ හිතන් ඉන්නෙ ජ්‍යාත්‍යන්තරය සලකන්නේ අපේ රටේ පොලිසිය සලකන විදිහට කියලාද ? නොදොකින් තොපේ දැනීම ,, ඕකා ගැන 2005 ත් ඇවිත් කිව්වා ඔහොම… කෙහෙළිය එදා 2005 ට පෙර ඌ හිටියෙ ඕකුන් එක්ක ….