අගමැති බහුතරය පෙන්වයි…
May 13, 2022 at 2:10 pm | lanka C news
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරමින් තිබේ.
මීළඟ පාර්ලිමේන්තුව දිනයක දී මෙම යෝජනාව ඉදිරිපත් කර පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එම යෝජනාව සම්මත කිරීමට අදහස් කර සිටියි.
වික්රමසිංහ මහතාට අග්රාමාත්ය ධුරයේ කටයුතු කිරීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවල පිරිසක් එකගවී ඇති බවත් එම පිරිස 120ක් හෝ ඊට වැඩි වනු ඇති බවත් ඉහල පෙලේ ආරංචි මාර්ග පැවසීය.
මාර වැඩේ බයියන්ට උනේ , නූගත් ගොබ්යන්ව හොදටම අැන්දුවා
මාර හිනා ඔියි
ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ… සැපයක් යැයි කකුලුව දිය කෙලියේ !
Only the Mad Would Vote for Ranil.
අරගලය සජිත් ට ගහලා ,අනුර බදාගෙන කරන්නේ මොනවාද ?අරගලයට ජ්ව්පී ඉන්නවා ,ම්ම්ම්ම්,ඒක තේරුම් ගත්තේ එදා ,ඔය සේරම ඇන්දුවා පව් අසරණ අවන්කව ඉන්න තරුණ දරුවන් ,