අගමැති බිරිද දැඩිමුණ්ඩ දෙවියන්ට අවනඩුව කියයි…

May 7, 2022 at 8:40 am | lanka C news
අගමැති බිරිද දැඩිමුණ්ඩ දෙවියන්ට අවනඩුව කියයි…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාවනැල්ලේ පිහිටි දැඩිමුණ්ඩ දේවාලයට ගොස් භාරයක් වී තිබේ.

පෙර දැනුම්දීමක් නැතිව සුළු ආරක්ෂක පිරිසක් ද සමග ඇය මෙසේ එම දේවාලයට ගොස් භාරයක් වී ඇත.

ඉන්පසු ඇය පසුදින පෙරවරුවේ මහනුවර ගොස් දළදා මාළිගාව වැඳ පුදා ගෙන ඇත.

108,962 views

60 Comments to “අගමැති බිරිද දැඩිමුණ්ඩ දෙවියන්ට අවනඩුව කියයි…”

  1. mangala says:

    දැන් ඉන්දියාවෙ දෙවිවරු අතැරලා ලංකාවෙ දෙවිවරු හොද වෙලාද?

  2. නයා says:

    බෝන් ඒගේන් ඉවරද ?

  3. ගල් ආරි says:

    රත්තරං අම්මණ්ඩියෙ..සිරිලිය ගිණුම, ප්‍රංශයේ වෙසක් බලන්න ගිය ඒවා මතක් කරගෙන හොඳ මෝල් ගහක් බස්සගනින්.

  4. සැබෑ නිදහසේ මහඡන අරගළයට නියත ඡය,.! says:

    සමස්ත 225 බළයන් පන්නා සිරගත කර වහා නීතිය ක්‍රීයාත්මක කරනු,.! ප්‍රාදේශීය මට්ටමේ සිට සමස්ථ දූශතයන් වංචාකරනාළද දැවැන්ත දනස්කන්ධය නැවත භාන්ඩාගාරයට අත්පත්කර ගැනීමට වහා ක්‍රීයාතමක වනු,.!

    ඡනාධිපති අගමැති මුදල් ඇමති හොරා බෑසිලද ඇතුථුව සමස්ථ පාර්ළිමේන්තුවවේ 225, නිළධාරීන්ට විරැද්ධවරාඡ්‍ය දේපළ අවභාවතාවට අදාළ පැමිණිළි වහාම අදාළ රාඡ්‍යයේ ස්ථාපිත අංශ සඳහා පෙළගැසී වහාම පැමිණිලි ඉදිරිපත් කරනු,.!

    සැබෑ නිදහසේ මහඡන අරගළයට නියත ඡය,.!

  5. මෝ says:

    දැන් මුන්ට,දෙවියන් සිහි වෙලා ඉන්නෙ.ඒත් ගැලවීමක් නෑ.බඩුම තමයි.

  6. කුමාර says:

    දැඩිමුන්ඩ මගුලක් කරයි මිනිස්සු ඔක්කොම අනාතයි

  7. Asela says:

    එතකොට අර චන්ද වලදී කෑ ගහපු සිංහල බවුද්ධ කම මොකද වුනේ දන්නේ නැහැ

  8. අනන්ද says:

    මේ ගෑනිටත්දැන් පිස්සු