අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්.. සමාජාලවල විවේචන..

February 9, 2020 at 11:20 am | lanka C news
අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්.. සමාජාලවල විවේචන..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙව් පසු පළමු නිල සංචාරය ලෙස මේ වන විට ඉන්දියාවේ සංචාරයේ යෙදී සිටියි.

ඔහුගේ තෙදින නිල සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ද සහභාගී කරවා ගෙන තිබීම ගැන සමාජ ජාලවල විවේචනාත්මක අදහස් පල වෙයි.

අගමැතිවරයා තම පළමු නිල සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ ඉතා සීමිත පිරිසකි.

රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්චා කරයි.

50,547 Viewers

30 Comments to “අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්.. සමාජාලවල විවේචන..”

  1. Shan says:

    At least this guy is a member of parliament, what was yoshitha doing there?

  2. GAJABA WALIMUNIDEWA says:

    If you were the Prime minister , wouldn’t you give a chance to your son?

  3. sathya says:

    UN EDUCATED

  4. jay says:

    Mahindage OLUWA idimila.
    Gotabayata RATA karanna deela nihada wuna nam hondayi.
    Mey serey minissu chandaya dunne Gotabayata misa Mahindata neweyi.

  5. Manoj says:

    “ජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්චා කරයි.”

    හල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු wenna wenna athi muuu wage THUTTTU 2ke, NUUUGATH, GODE , JADA Ballek aran giye 🙂 🙂 🙂

  6. SMA Panadura says:

    I don’t find any fault with the inclusion of Prasanna Ranaweera M.P. in MR’s delegation
    He has been elected by public vote and as a novice MP he should gain experience in foreign affairs.