අගමැති මහින්දගේ සේවකට ටීබීගේ ගෝලයන් පහර දෙති.. තමන්ගේ ඒරියා එකේ මොකෙක්වත් එපා කියලා.. කුරුණෑගල මනාප යුද්දය දරුණුයි..

July 7, 2020 at 10:06 pm | lanka C news
අගමැති මහින්දගේ සේවකට ටීබීගේ ගෝලයන් පහර දෙති.. තමන්ගේ ඒරියා එකේ මොකෙක්වත් එපා කියලා.. කුරුණෑගල මනාප යුද්දය දරුණුයි..

ජූලි 07 වන වන දින කුරුණෑගල මඩහපොල දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සේවක මහතෙකුට හා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ රථයකට හා රියදුරු මහතෙකුට නාදුණන පිරිසක් විසින් පහර දී ඔවුන්ව පැහර ගෙන ගොස් තිබේ.

ඔවුන්ව සම්බන්ධ කර ගැනීම සදහා කාර්‍යාල නිලධාරීයකු උත්සාහ කිරීමේදී දුරකතනයට පිලිතුරු ලබාදී ඇත්තේ පැහැර ගත් මැරයෙකි.

අනතුරුව කාර්‍යාල සේවකයා විසින් පොලිසිය දැනුවත් කීරීමෙන් පසුව පොලිසිය විසින් මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනිමට කටයුතු කර තිබේ.

හෙට 2020 ජූලි 08 හා අනිද්දා 09 යන දෙදින තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිත මහා සංඝරත්නය බැහැ දැකීම සදහා පැවැත්වීමට නියමිත උත්සවයක ආරාධනා පත් බෙදා හැරීමට යාමේ දී මෙම පහර දීම හා පැහැරගැනීම සිදු ව ඇත.

ආරාධනා පත්‍ර බෙදා දීම සිදු කල අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා ගමන් කළ වෑන් රථය හරස් කළ සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් රියදුරුට හා අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතාට දැඩි ලෙස පහර දී පැහැර ගෙන ගොස් ඇත.

ටී.බී ඒකනායක මහතාගේ බල ප්‍රදේශ තුළ කිසිවකුට ඡන්ද ව්‍යපාරය කිරිමට නොහැකි බවට තර්ජනය කොට දැඩි ලෙස පහර දී පැහැර ගත් බව එම රියදුරු මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ සේවක මහතා පොලිසියට පවසා ඇත.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පොල්පිතිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.මේ පිළිබදව නිකවැරටිය බල ප්‍රදේශයට අයත් පන්සියගම පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

තවද පහර දීම සදහා පිරිස රැගෙන පැමිණි ඩිෆෙන්ඩර් රථය රාජ්‍ය ආයතනයක වාහනයක් හා එහි අංක තහඩු මාරු කර ඇති බවට ද පැමිණිලි කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ පැවැත්වෙමින් ඇත.

– breakinglk

448 views

19 Comments to “අගමැති මහින්දගේ සේවකට ටීබීගේ ගෝලයන් පහර දෙති.. තමන්ගේ ඒරියා එකේ මොකෙක්වත් එපා කියලා.. කුරුණෑගල මනාප යුද්දය දරුණුයි..”

  1. මැන්ගී ඩෝග් says:

    මේ ප්‍රහාරය පිටුපස ලිබර්ටි ප්ලාසාහි ජීනා මැඩම් ඉන්නවද කියා සොයා බලන්න.

    • Alapaluwa says:

      මහින්දගෙ මිනිස්සුත් දැන් පැහරගෙන යනවද? මහින්දගෙ අර උදාන වාක්කිය මතක් වෙනව “දැන් සැපද? රතුලූනු කීයද? “

      • Alapaluwa says:

        අමනාප නොවන්න මගේ හිතවත එක නම තිබුණට අපි දෙදෙනාගේ මත දෙකක් නේද?කෙසේ නමුත් මේ ඔබගේ ප්‍රකාශයේ කිසිම ප්‍රයෝගික නෑ නේද මෙහි කිසියම් අර්ථයක් තිබේද හිතවත අදාළ මාතෘකාවට???

        • 18 කනුව says:

          මොන අර්ථයක්ද? මොන සම්බන්ධයක්ද? දවසේ කුලියට ලිවියයුතු කමෙන්ට් ගාන විතරයි වැදගත් වෙන්නේ. අපේ යැපුමට ලියන කමෙන්ට් වල ගුණ අගුණ හොයන්න එපා කරුණාකරලා. අපේ ලොක්කට තේරෙන්නෙත් නැහැ අපිට තේරෙන්නෙත් නැහැ.

          • Alapaluwa says:

            බොහොම හොදයි ඔබගේ ඍජු කෙළින් ප්‍රකාශය ගැන මම එය අගයනවා මිත්‍රය.

        • Kadiya says:

          මනාප ලකුණු කරනකොට ජනාධිපති තුමාගේ සහ අගමැති තුමාගේ ඇඟේ වසා සිටින මැස්සට කඩුවෙන් කොටන වඳුරාගේ භූමිකාව රඟපාන දේශපාලන වඳුරන් සහමුලින්ම ඉවත්කරන්න ඕන. ඒක ජනතාවගේ වගකීමක්. ගම්පහ, කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්ක වල දේශප්‍රේමී ජනතාවට ලොකු වගකීමක් තියෙන්නේ.

    • මූ හැදුනේ වැඩුනේ කුරුණෑගල තියෙන ඇත්කද විහාරයේ පින් බත් වල පිහිටෙනි. පාසල් යන අවදියේදී මු හැදින්වුයේ පන්සල් පාලුවා ලෙසය. එකල මු ලංකා කොම්යුනිස්ට් පාටියේ උග්‍ර සාමාජිකයෙකි. 1977 මහා මැතිවරණයේදී එන් එම් හා කොල්වින් ප්‍රමුක සමාජවාදී පෙරමුණෙන් යාපහුව ආසනයට තරග කළේය. පසු කලක මු එය එසේ නොවේ යයි රුපවාහිනී සාකච්චාවකදී බොරුවක් කීවේය. මු පාසලේදී අන්ත මෝඩයෙකි. අපොස සාපෙ විභාගයේදී විෂයන් අටම අසමත් අයෙකි.

  2. W A S says:

    UNP මැරයෝ එළිවෙන්නත් කලින් වැඩ පටන් අරගෙන වගේ.

  3. hewahata says:

    no point of justfying one or another . we have teach all a good lesion this time..

  4. Boo says:

    කොලොම්බයියෝ දැන් කියයි මේක “ගෝටා” ගේ වැඩක්මයි කියල.

  5. Malapuk ge friend kalakanni niroshan badaa says:

    Johhnywa catholic nisa okata pahara dennama ona. Oka mahindage aluthma pimpiya. Sinhala minissunwa vinasa karanawa mu bonna deela. Sinhala bauddha janathawa awadiyen hitapiyaw

  6. Maho Mama says:

    Thakkadi Banda යනු මහින් ද මහතාගෙන් සියලු වරප්‍රසාද ගෙන ඉන් පසු ආප්පයා සරණ ගොස් මහින් ද මහතාට එරෙහිව ක්‍රියාකළ අපතයෙකි.

  7. Rabok says:

    People in Kurunagala please do not send these kind of useless ,brainless egoistic buruwas to Parliament – remove them from Politics

    Mun wage oluwa idimunu satha pahak watinne nathi apathayanta vote nokereemat waga balaganna

  8. Dikman Aiyya says:

    …..UKUSU Shot,….just started…

  9. Ajith says:

    මහින්දානන්දත් එක්ක තියෙන තරහා මහින්ද සහ ගොටාභය සර්ගේ අය පිටින් යන්නේ. කොහමටත් මහින්දානන්දව පුකට පයින් ගහලා එල්වගන්න තමයි ස හිතාගෙන ඉන්නේ

  10. වරදට දඬුවම නියතයි says:

    කතාව ඇත්තනම් මුගේ මනාප සංඛ්‍යාව පහලටම බස්සන්න ඕන. 40 පහලට බැස්සුවොත් ගෙදර තමයි. එතකොට කොල්ලුපිටියේ brothel house එකේම පදිංචි වෙන්න පුළුවන්.

Main News