අගමැති මහින්දට අසාධ්‍ය යයි සමාජ ජාල වාර්තා.. ඔක්සිජන් දෙන බවටත් පින්තූර..
August 3, 2020 at 10:06 pm | lanka C news
තමනට හොඳටම අසනීප වී ඇති බවට සමාජ ජාලා වල වාර්තා පල වන්නේ යයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් ඇදක් මත ඔක්සිජන් දෙන පින්තූරයක්ද සකස් කර අසාධ්‍ය තත්ත්වයක පසුවන බවට එම වාර්තාවල ප්‍රචාරය කරමින් ඇතැයිද ඔහු පැවසීය.
අගමැතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවසාන ජන රැුලිය මාතර වැලිගමදී අමතමිනි.
තමනට අසනීප ඇතැයි කියන ඇයගේ අසනීප සනීප කරවීමට ද තමන්ට හැකි බව ඔහු එහිදී සඳහන් කළේය.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යාම සදහා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවන ලෙසද ඔහු එහිදී ඉල්ලා සිටියේය.
නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වාදිර්ඝආයු ලැබෙත්වා.5වැනිදායින් පසු සියළුම අපල දුරැවෙත්වා
මේ මනුස්සයා හින්දා දැන් රටටම අසාධ්‍යයයි… මොහුට ඉක්මනින්ම චුති සිත පහලවේවා.
Pada Show………….. Still they make people fool… This is good for Buriyani Slaves…
Merilama palayan
This bastered with one leg in the grave will die as prime minister thereupon his bone licking dog followers will spend billions of state money on his funeral.