අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

January 25, 2022 at 10:02 pm | lanka C news
අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොළඹ නවලෝක රෝහලේ දී සුළු සැත්කමක් සිදුකර තිබේ.

ඒ සදහා අග්‍රාමාත්‍යවරයාගේ දීර්ඝකාලීන වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය නරේන්ද‍්‍ර පින්තු මහතාද එක්ව සිට ඇත.

සැත්කමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අතර ඔහු මේ වන විට අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණ සිටී.

මේ අතර ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (25) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.
තනාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යතුමා හා තානාපති නියෝජිතයන් අතර මෙහි දී සුහඳ සාකච්ඡාවක් සිදුව ඇත.

189,219 views

26 Comments to “අගමැති මහින්දට ශල්‍යකර්මයක්..”

  1. Dharshana Abeykoon says:

    ජනතාව වෙනුවෙන් පෙනී සිටි, ජනතාවගෙන් සැගවී නොගිය අසහාය ජනනායක මහින්ද රාජපක්ශ මැතිතුමාට දීර්ඝායුශ පතමු. එතුමා නොසිටින්නට අද නිදහස් රටක් නැතිව යන්නට ඉඩ තිබුනා පමණක් නොව ඊනියා ඇදිරිනීතිය හමුවේ හාමතයෙන් මිය යාමට ඉඩ තිබුණි. වර්තමානයේ පවා එතුමාගේ මදිහත්වීම නිසා ජනතාවට සහන රැසක් ලැබුණු බව පැහැදිලියි.

    • Somapala says:

      You are 100% correct. Selfish people are the ones who are in the sjb Rada party who desperately want the power who who spread lies. Public must not listen to SJB rada party

  2. gihan says:

    සතර වරම් දෙවි පිහිටයි !අප්පච්චියෙ ඔබට මේ ලක් දෙරණේ 🙏 තිස් වසරක් පුරා රටේ පැවැතයුද්දය වසර හතරක් වැනි කෙටි කාලයකින් නිම කොට අප රටෙහි සංවර්ධනයේ නව මං පෙත් විවර කර වචනයෙන් කිව නොහැකි ජනතා මෙහෙවරක් ඉටු කරන ඔබතුමා වර්තමානයේද රට වෙනුවෙන් අපරිමිත සේවයක් කරන ශේඨතම ජන නායකයායි..එවැනි සේවයක් ඉටු කරන අපේ 5 වන විදායක ජනාධිපති හා වර්තමාන අගමැතිතුමනි ඔබට මාගේ හදපිරි ස්තූතිය තව චිරාත් කාලයක් ලක් මව වෙනුවෙන් නොනිමි මෙහෙයක් කරන්නට ඔබතුමාට හැකි වේවා

    • Janith says:

      චිරාත් කාලයක් උන්නට කමන්නෑ, ආපහු රටනම් භාර දෙන්න හදන්නෙපා.

  3. Kumdhar says:

    මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීර්ඝායුශ පතමි.

  4. WIJESENA says:

    SUWAPATH WEEWA NIDUK WEEWA SIYALU DEWI RAKAWARANAYA LABEEWA 🌷 🌷 🌷
    APPACHCHI…. CHIRANG JAYATHU 🌷

  5. Ranjith Sudasinghe says:

    හදිසි නීති, ඇදිරිනීති, ත්‍රස්තවාදයට තිත තැබු ඔබ තුමන්ට සියලුම දෙව් රැකවරණය ලැබේවා…,