අගමැති මහින්දට හදිසි ශල්‍යකර්මයක්..- ඇමති චමල්

January 27, 2022 at 10:02 pm | lanka C news
අගමැති මහින්දට හදිසි ශල්‍යකර්මයක්..- ඇමති චමල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසි ශල්‍යකර්මයට භාජනය කර සිටින බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත වූ උත්සවයකට ඔහු නියෝජනය කරමින් එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා එම ශල්‍යකර්මය හේතුවෙන් පැමිණෙන්නට නොහැකි වුවද අග‍්‍රාමාත්‍යවරයාගේ සුභාශිංසන පණිවිඩය ඉදිරිපත් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් ‍අගමැතිවරයා කොළඹ නවලෝක රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කරන ලද බවට වූ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ක‍්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා කිසිදු ශල්‍යකර්මයට ලක් නොකල බවත් තමන් සමග තම පියා නවලෝක රෝහලට ගොස් රෝගියෙකුගේ සුදු බැලීමක් සිදු කළ බවත්ය.

87,214 views

13 Comments to “අගමැති මහින්දට හදිසි ශල්‍යකර්මයක්..- ඇමති චමල්”

  1. Sam says:

    මොකා ඇත්ත කියනවද කියල කාටවත් කියන්න බෑ,හැබැයි මුනි සේරම අඩු වැඩියෙන් බොරු කියනවා.

    • මෝඩ බයියා says:

      මුන් බයියො අන්දන ඇන්දිල්ලට මීට වඩා උදාහරන ඕනිද ?

    • Dilan says:

      මෙව්වා මේ නැටි උස්සන් දුවන්න ගන්න මෙතන ඉන්න කොමෙන්ට් කාරයින්ට දෙන ලනු.

  2. anonymous says:

    katha wela ekak kiya pallako …………

  3. Ms සිල්වා says:

    පුතා එකක්‌ කියනව
    අයියා තව එකක්

    • Darshana abayakoon says:

      නාමල් රාජපක්ශ මහතා ප්‍රකාශ කරේ තමාගේ පියාට ශල්ය්‍ය කර්මයක් සිදු කරේ නොමැති බව. ගරු චමල් ඇමතිතුමා ප්‍රකාශ කරේ මහින්ද මහත්තයට ශල්ය්‍ය කර්මයක් කල බව. මෙම ප්‍රකාශ දෙකම සත්‍යයයි. බොරු ප්‍රකාශ කරලා ජනතාව නොමග යවන්න රාජපක්ශ වරුන්ට කිසිම අවශ්‍ය තාවයක් නෑ.

  4. Vesamuni says:

    aettha kiyanne chamal bawa paehaediliy. ethuma yam avabodayakin karakaranne. namal mahindage modayakatama gaelapena moda puthek.

  5. වැසියා says:

    අපෝ ඒ පවුලේ අය කවදාවත් ලෙඩ වෙන්නේ නෑ. මුන්ට පිස්සු.

  6. The Funeral Director says:

    මහලු කල ලෙඩ දුක් සැදීම සදාතනික ලෝක ධර්මතාවයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, යනුවෙන් බුදුන් වදාලේද මෙම ධර්මයයි.
    ඇයි හංගන්නේ. තාම මාර ෆිටි පොරක් කියල ජනතාවට පෙන්නන්නද? පැස්බරා ඔලුව හංග ගත්තට එක පුලියේ.
    ලස්සන වැඩෙි මුන් බොරැව ඇත්ත වගේ මයික් එක ඉස්සරහ වදාරණ හැටිනේ බං

  7. Susantha says:

    සුබ ආරංචිය කවදා ලැබෙයිද

    • ජුණ්ඩප්පුවා says:

      අහපං උඹේ මෑණියන්ගෙන්. එතුමා නුඹේ මෑණියන් හා රමණයේ යෙදෙන අවස්ථාවක ඇය ඔබේ පැණය එතුමාගෙන් විමසා ඔබට කියාදෙනු ඇත.

      • ජුණ්ඩප්පුවා says:

        මම එතුමා රට වටේ ගිය අවස්ථාවක මගේ මෑනියන්ට බිහිවූ අවජාතක ජුන්ඩෙක්

  8. පොඩි එකා. says:

    මේක මහා හතරබීරි කතාවක් නේ. නාමල් අයියා කියනවා තාත්තට ඔපරේෂන් කරේ නෑ කියලා. චමල් අංකල් කියනවා මහින්ද අංකල් ට ඔපරේෂන් කලා කියලා. එතකොට මහින්ද අංකල් කියන්නේ නාමල් අයියාගේ තාත්තා නෙමෙයිද?

Main News