අගමැති මහින්දයි.. අගමැති අසුන ඔහුට පනවනවා.. අප වැඩ කරන්නේ ජනපතිගේ ගැසට්ටුව අනුවයි..- කතානායක පට්ට පීචං කරමින් පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරියා කියයි..
November 6, 2018 at 10:40 am | lanka C news
තමන්ද ඇතුළු පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිලිගනු ලබන්නේත් කටයුතු කරන්නේත් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව බව පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට නව පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩු පක්සයේ අසුන් පැනවීම සිදු කරන බවද ඒ මහතා සදහන් කරයි.
රජයේ නිලධාරීන් කටයුතු කරන්නේ ගැසට් නිවේදනයට අනුකුළව යයිද පවසන ඔහු තම උපදෙස් මේ අවස්ථාවේදී පැතීමට අවශ්‍ය නැති බව කථානායකවරයා දැනුම් දී ඇති බවද කියා සිටී.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නව අමාත්‍ය මණ්ඩලයට අසුන් පැනවීම සිදු කරන බවද ඔහු තහවුරු කර කියා සිටියේය.
සුමන්තිරන්….වැලිඅමුන…සාලිය පීරිස් ..ජයම්ති නීති විශාරදයිනි වහාම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේක නවත්තන්න…..නැත්නම් අලි හුටපටයයි…..
අනේ මේ කටුකන බල්ලට පුලුවන් ආසන පනවන්න විතරයි. කන්තෝරුවක පියන් කෙනෙක් වගේ. කතානායක කියන්නෙ රටේ 3වන පුරවැසියා. එතුමාගෙ නිවේදනය ලොකෙම පිලිගන්නවා. මූ මොන ගෙම්බෙක්ද?
ඒ මිනිහ අඩුගානෙ පාර්ලිමේන්තුවෙ ආසන පනවනවා..ඔබතුමා මොන ගෙම්බෙක් ද
වේත්රධාරිගෙ කතාව නිවැරදියි. නිලධාරින් වැඩ කලයුත්තේ නිතියටයි. පාර්ලිමේන්තුවෙ නිලදාරින් ට අදාල වන්නෙ ආන්ඩුක්රම් ව්‍යවස්ථාවේ ප්රතිපාදනයි. ජනාදිපතිවරයා නිකුත්කරන ගැසට්පත්රය අනුව කටයුතු කිරිම තමයි කල යුත්තේ. එය නිවැරදි නොවේ යැයි පක්ශයකට හෝ පුරවැසියෙකුට හිතෙනවානම් ඔහු කලයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරනයට ගොස් තිරනයක් ලබා ගැනිම මිස නිතිය ක්‍රියාත්මක කරන් නිලධාරින්ට ගැරහිම නොවේ. රනිල් ඇතුලු යු.ඇන්.පිය හැම දේම කලත් උසාවියට යන්නෙ නැත්තෙ ඇයි. කතානායකට නිතිඋල්ලංඝනය කරන්න කියලා නිලධාරින්ට බල කරන්න අයිතියක් නෑ. වැරදි නියෝග පිලිගන්න නිලධාරින් බැදිලත් නෑ. කතානායක ස්වාධිනව සිටියානම් මේ ප්‍රශ්ණ මොකකවත් වෙන්නෙ නෑ. ගසට් පත් නිවැරදිද යන්න සෙවිමට කවුරුන්හෝ උසාවියට යා යුතුයි. ඒක වේත්‍රධාරිට කරන්න බෑ.
හැම රෙද්දටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කියන්නෙ බයියන්ට පිස්සුද?
හා…හා…විමලේ,ගම්මන්පිල,හොර ලෝයර් ඇතුලු සියලු විශාරදයෝ රනිල් ඉවත් කිරීම ව්‍යවස්තාවට අනුකූලයි කියලා කට වරද්දාගෙන ඉවරයි…හෙට මහින්දව එලවලා වෙන එකෙක් අගමැති කලාම තමා මරැසිරාගේ තරම උන්දලාට පෙනෙන්නේ…
මේ ප්‍රධාන වේත්‍රධාරියා කියන එකවත් තෙරන් නැති ගොන් නාම්බෙක් මූ. යකෝ අපිට කානුවට බහින්නයි දැන් සිද්ද වෙලා තියෙන්නේ.
Wethradariyata thiyena mole Karuma Jayasooriyata ne
තරැවා දවල් මිගෙල් රැ දනියෙල් රගපානවා. අද රනිල් බලෙන් ඉන්න අගමැති නිල නිවස හැර මුලු රටේම සෑම ආයතනයක්ම ජනපති නියෝග පිළිගන්නවා.
Anna ekek Awa, SAMANALAYEK DA? Weddo tika
6 Ayei ubea thatha
රනිල්ට අමතර තව ඉන්නවා භය භිත වෙච්ච කට්ටිය ටෝමියා කිරිඅලයා බනානා මලික් මොංගලයා.ඇතුළු මහා හොරා නොහොත් Mr. Clean.මුන්ගේ තියෙන භයටත් බල තන්නාවටත් තිබෙන කෑදර කමට තමයි ඔය අඬන්නේ නැතිව වෙන කුමකටද? ඇයි අපිට රටට මේ හොරුන් පත්කළ 62 ගොන්බිජ්ජන්ට ආදරේටද? නැ නොවැ.මුන්ගේ තිබෙන බලය වැඩිකරගන්න මිසක්.
ISSELLA UMBAGE PUKE MAAAIL THIYANAVADA KIYALA CHECK KARAGANNA YAKO
Mu wage modayek. Muta vyawasthawa therenne na. Mu ta vyawasthawe kyala thiyenne Speaker kyana de karanna witharai, muta ba therranaya karanna wena monawath. Mu Speaker ge attack ballek witharai.
කතානායකතුමා නිවේදනේ නිකුත්කලාම වැලේ වැල් නැතුව වේත්රධාරියාගෙන් ප්‍රකාශ ගන්න තරමටම මලබද්දෙ පහලට වැටුනා එහෙනම්!