අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී…

October 30, 2021 at 9:20 am | lanka C news
අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට දැඩි ලෙස දොස් පවරා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පාරේ ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමු ප්‍රදේශ සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.

චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපති වරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ විරෝධය පළ කර තිබේ.

තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබේ.

149,729 views

20 Comments to “අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී…”

  1. David Milli-banda says:

    Mahindananda Aluthgamage has made serious misleading statement quoting PM Mahinda Rajapakshe.
    If Gota has the balls, he must strip Mahindananda from his Cabinet Post and instead appoint DUMINDA DISSANAYAKE to the post of Minister of Agriculture.

    lets see whether Gota has the GUTS.

    • sam says:

      me inne thawa wanid battayek. Mahindananda wagema duminda dissanayakath thawath ek nugath despaluwek. Kalin building ekak rent karala karapu winasa munta mathaka naa

  2. Citizen says:

    Pohottu Government is crumbling faster than expected…

  3. saman says:

    පොහොර ටික මුහුදට හරි හලලා සල්ලි ගෙවන්න ප්ල්ස්. තව කොමිස් ගන්න වැඩ ඉස්සරහට එයි.

    • Gamaraala says:

      The Government should seriously consider the suggestion to dump this consignment in the sea in the presence of international media.

  4. සහොදරය says:

    පව් කවුරු වත් බේරාගන්න ගිහිල්ල අලුත්ගමගේ නා ගන්නව. අර විමල් ,උදය වාසූ වගෙ කෙලින් හිටගන්න බෙහේ

  5. නාවලපිටියේ තොල්කබරයා says:

    මහින්දානන්ද තරමි අනුන්ට අපහාස, උපහාස කරපු කටහැකරයෙක් ඉතිහාසෙම ඉඳල නෑ. දැන් මුගේ බහින කලාව. දැන් මූ ගලේ පැහැරෑ බලලා වගේ.

  6. අපි බයියො නෙවි අයුබොං says:

    විමල් ,රතන,ගොංපිල අයින් වෙන්නෙ උන් දන්නවා මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන බව ඒ හින්දා උන්ට ඉස්සරහ හදා ගන්න….පොහොට්ටුව කියන්නෙ හොර බැසිලා අටවපු කෙමක් නන්දසේනයව ගේන්න…මුං සේරම පට්ට හොරු…ගූ ඇන්පී ඵකත් ඒ වගේ ජෙප්පොත් එකයි උන්ගෙ විජිත හේරත් ඉන්නෙ පැනමා ලිස්ට් ඵකෙත්….මේ සීන් සේරම අර කූඹියෝ කියන ටෙලියෙ ලස්සණට මවලා තිබුනා බලපු නැති එකෙක් ඉන්නව නම් බලලා අවබෝධ කරගනියව්…උඩින් පේන චිත්‍රෙ නෙවි ඇතුළත බොලව්

  7. 69 MIN BAIYOO says:

    මහින්දානන්ද තරමි අනුන්ට අපහාස, උපහාස කරපු කටහැකරයෙක් ඉතිහාසෙම ඉඳල නෑ. දැන් මුගේ බහින කලාව. දැන් මූ ගලේ පැහැරෑ බලලා වගේ.
    විමල් ,රතන,ගොංපිල අයින් වෙන්නෙ උන් දන්නවා මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන බව ඒ හින්දා උන්ට ඉස්සරහ හදා ගන්න….පොහොට්ටුව කියන්නෙ හොර බැසිලා අටවපු කෙමක් නන්දසේනයව ගේන්න…මුං සේරම පට්ට හොරු…

  8. Sales Rep says:

    Pissu Uththek! Sales Rep ekekugen oyta wada balaporoththu wenna baha.

  9. Kalu Albot says:

    Mahathayo, Mooota nikam banalaa madi. Baninna kunu harupen. Puluwan nam Kunuharupen gahanna, homba rivet wenna!!

  10. Neranja says:

    ඔය පොහොර දාලා මුලු ලංකාවෙම බෝග විනාශ උනත් අර නය ටික නිසා ඕක ලංකාවට ගනින් මහින්දයෝ නැත්තම් උබලගේ පවුලේ උන් කන්න බොන්න නැතුව මැරෙයි මේකුන්ට ගහලා පන්නන්න කොන්ද පණ ඇති එකෙක් ලංකාවෙ නැති හැටි අම්මපා

    • තට්ටමෑන් says:

      මොන ගහලා පැන්නිලිද. ඊලඟ සැරෙත් බුද්ධිමත් ජනතාව ගේන්නෙ ඔය සෙට් එකම තමයි. මාක් මයි වර්ඩ්ස්.

Main News