අගමැති මහින්ද ඉතාලි යයි..

September 7, 2021 at 8:40 am | lanka C news
අගමැති මහින්ද ඉතාලි යයි..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන සතියේ ඉතාලි සංචාරයක් බලා පිටත්ව යාමට නියමිතය.

ඉතාලියේ විශ්ව විද්‍යාලයක පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා අගමැතිවරයා මෙම සංචාරයට එක්වන බව විදේශ අමාත්‍ය ජී පිරිස් මහතා සඳහන් කරයි.

යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන එහි පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමට අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් ලැබී ඇති බවද ඒ මහතා පැවසීය.

ශ‍්‍රී ලංකාවේ යථාර්ථය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා යුරෝපයට කරුණු දක්වනු ඇති බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

37,540 views

41 Comments to “අගමැති මහින්ද ඉතාලි යයි..”

  1. Saleem says:

    අයිය ඉතාලියට මලය ඇමරිකාවට. හොඳට තියෙන රටක් හිගමනට පත් කරන්නේ කොහොමද කියන එක මිසක මුං ලෝකෙට මොනව කියල දෙන්නද? අර දියුණු රටවල නායකයන් මැද මේ වගේ අය ලැජ්ජා නැතුව කොහොම රෙදි ඇඳගෙන ඉන්නද මන්ද

    • සයිබු නානා says:

      උඹ සජිත්ගෙ යට කෑල්ලද

    • wimalasooriya.arachchilage says:

      very good my dear , in the world 1st and 2nd devolopement countries are italy and usa… that Devolopement coutries doest need any advisement of these two they are going to beg money from this two rich countries!!!the main reason is covid 19 +Delta!!!

    • jagath,perera says:

      weldone Mr:saleem italy and america world intelligent countries also richest countries they are going to beg money from these two rich countries!!! u are 100% cerrect my Dear…Assalamu Alaikkum…Bro

  2. john says:

    The country is bankrupt. This ass hole is having fun with his family by touring the world at taxpayers cost with one leg in the grave.

  3. Babahukun says:

    Lankawe yatharthaya gena aye makka kiyantei aye. Oya gaman kabralayawat greesiyen dala waren ban uge yaluwo innawa ehe treasury bond wala danna.

  4. Babahukun says:

    Macho yamin gaman boge bokka Seychelles wala raja balagenama waren.u monawa karagenada danne lagadi rate nama marukalata passe rata yanakota miniha Switzerland wala King kiyala patalawagannawa kiyala.

  5. Sira says:

    මහින්ද ඉතාලියට යන්නේ කොහොමද සල්ලි අඡ්වූ ගහන්න කියල දෙන්න

    • saliya,manaperuma says:

      salli achchu gahanda nemei Mahindha Italy yanne salli arang endai… podi puthaage upan dinayata aluth model Lamborghini veneno car gendai yanne…

  6. dharmadasa.podithuwakku says:

    Mahindha and g.l.peiris going to italy mahindha cant talk english thatswhy he is taking peiris with…also mahinda small son`s Birth day next month he wish from father he wants a Brand New model Lambhoghini Veneno price 460,000.- Euros!!!

Main News