අගමැති මහින්ද ඉන්දීය සංචාරය ගියේ 21 දෙනෙක් සමගයි..- සුසිල්

February 12, 2020 at 3:30 am | lanka C news
අගමැති මහින්ද ඉන්දීය සංචාරය ගියේ 21 දෙනෙක් සමගයි..- සුසිල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය සංචාරයක යෙදුනේ 21 දෙනෙකුගෙන් යුතු සීමිත පිරිසක් සමඟ ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරයි.

ඇමතිවරුන් ලෙස එම ගමනට සහභාගි තොණ්ඩමන් සහ ඩග්ලස් දේවානන්ද යන දෙදෙනා පමණක් බවත් විදේශ කටයුතු ඇමතිවරයා පවා සහභාගී වූ නොවූ බවත් ඔහු පැවසීය.

එම සංචාරයේ දූත පිරිස ලෙස 09 දෙනෙක්, සහය පළ කිරීමේ කණ්ඩායම් ලෙස 04 දෙනෙක්, විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් 03 දෙනෙක්, ආරක්ෂක අංශයේ 04 දෙනෙක්, මාධ්‍ය සම්බන්ධිකරණය 02ක් ලෙස එම කණ්ඩායම එක්ව සිටි බවද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

213 views

16 Comments to “අගමැති මහින්ද ඉන්දීය සංචාරය ගියේ 21 දෙනෙක් සමගයි..- සුසිල්”

  1. KDN says:

    This man supported Sirisena to empower the last Government ‘s cabinet with mules,who destroyed the country. Should not be given a chance to a next government from Pohottuwa.Mr. Sarath Weerasekara will replace this man Together with Wimal and Gamanpila

  2. Lanka says:

    Seem like MR hasn’t learned from his past mistakes. System never change. Gotabaya might want to do it. However rest of them doing same old things. How can we develop our country as long as there politicians are in power. Voters please make sure upcoming election is in our hand. Send educated people to parliament. Then we can see difference soon.

  3. samantha says:

    කාටද අප්පා ඉන්දියාවට යන්න මෙච්චර මැරෙන්න ඕන. ඔය ඕන එකෙක්ට ඉන්දියාවට යන්න ඕන වෙලාවක පුළුවන් නෙ. මේවා ටුවර් ද. මම හිතන්නෑ ඕන කමකින් තොර එකෙක්වත් ගියා කියලා. උපාසකම්මලත් යන ඉන්දියාවට මොකටද පැනගෙන යන්නෙ. ඔය තමන් ටොයියො කියලා හිතාගන ඉන්න ගොන් රැලගෙ මෝඩ ආතල් වලට හරියන පෝස්ට් වලින් තමයි 62 කතා කියන්නෙ.

Main News