අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා..

March 9, 2020 at 12:02 am | lanka C news
අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා..

ජනාධිපතිවරාගේ පළමු දින 100 අසාර්ථක වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශවලින් පැහැදිලිවන්නේ අගමැතිවරයා සමග වැඩ කිරීමට නොහැකි බව යැයිද ජනතා විමුක්තිපෙරමුණ සඳහන් කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයා සතුව තිබූ බලතල ප්‍රමාණයක් අගමැතිවරයා යටතට හා ස්වාධීන කොමිෂන් සභාවෙත පැවරූ බවද එම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

මේ නිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා වැඩ කිරීමට නොහැකි වී තිබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරමින් තිබෙන බවත් ඒ තුළින් පැහැදිලි වන්නේ අයියා සමග වැඩ කිරීමට නොහැකිද යන්න බවද මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙල සේම උපාධිධාරීන්ට රැකියා ලබාදීම හා රැකියා ලක්ෂයේ වැඩ පිළිවෙල අසාර්ථක වී තිබෙන බවත් රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල් සම්මුඛ පරීක්ෂණ කටයුතු ජංජාලයක් බවට පත්ව තිබෙන බවද පවසා සිටියේය.

– ada

328 views

22 Comments to “අගමැති මහින්ද එක්ක වැඩ කරන්න බෑ කියා ජනපති ගෝටාභය කියනවා..”

  1. Boo says:

    අනේ මෙහෙමත් මෝඩයෙක්. පාර්ලිමේන්තුවේ තියෙන්නේ සුළුතර ආණ්ඩුවක්. වැඩි චන්ද තාමත් තියෙන්නේ වැඩ බැරි සමනල මන්ත්‍රීලා අතේ.
    අගමැති කවුරු වුනත් අන්තිමට අන පනත් සම්මත කිරීමට අවශ්‍ය වන්නේ වැඩි චන්දයි, නැතුව අගමැති කවුද කියන එක නොවෙයි. එහෙම තියෙද්දිත් පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් පත්කර ගන්න මාර්තු මාසේ වෙනකල්ම බැරි වුනේ ඔය කෙහෙල්මල් 19 සංශෝදනය නිසයි. ඕකවත් හරියට තේරෙන්නේ නැත්තේ බැංකු හොරා හාමුගේ සේරෙප්පු සුප්ම බීලා මුන්ගේ මොලේ කොලොප්පම් වෙලා නිසයි.

  2. Whatever this cardboard, no-good, bogus and biased Traitor JVP revolunist, Bimal says about Mahinda, there may be some truth in what he says. I and million other Sri Lankans voted Gota as president of SL having some hopes he will do the right things we expected of him. But, Mahinda appears favouring his relations, UNP ‘henchas’ like Rajitha, Ravi, Ranil, Mangala, Champika who have robbed and stolen billions of poor Sri Lankans money and probably with Mahinda’s help are hiding and evading arrest by police and CID to throw them in Jail for the corrupt and criminal offences they did that made this Sri Lanka nation bankrupt.

  3. Narada says:

    කොහොමටත් හොර පප්ප ,සූර පප්පට කිසිදෙයක් කරන්ඩ ඉඩ දෙන්නේ නෑ .

  4. Jagath says:

    Yakoo,..umbala kiwwoth kiyanne boru kiyala mulu lankawam dannawa gonoo..

  5. kawinda says:

    mu kiyana dewal ara unp ekatai jvp ekatai kade yana saaththarakaarayo kiyana kathaa wage. eththakuth nehe. padanamakuth nehe.

  6. Bnv says:

    Why they can’t work . All top 2 positions with themselves. Why they need 2/3 majority. Now they have all the powers. They are going to do political game. People must franchise their votes wisely otherwise country will fail again

    • Boo says:

      All the powers with only two people ? Bhahaha…! Then we should close down the parliament and courts.
      Only those 2 people should be able to pass all the acts and rule the country. No need to have elections. How wise !
      This is the type of people we have in the country who are more than happy to give their “professional” opinions on how the country should be governed.
      They don’t know this is not about governing a “Hopper shop” by one mudalali.

  7. ඒව අය්යා මලෝ බලාගනියි.
    තොපි 3% වත් ගොඩදාන්න බැරිව අනුන්ගේ .කේ
    ඇගිලි නොගහ හිටපල්ලා .

  8. Lamaya says:

    Jvp unp karayo hithanne lankawe inne gonnu kiyalada