අගමැති මහින්ද ජාතිය අමතයි.. මඩ නෑ.. බැණ වැදීම් නෑ.. චෝදනා නැ.. [Video]
October 31, 2018 at 11:20 am | lanka C news![අගමැති මහින්ද ජාතිය අමතයි.. මඩ නෑ.. බැණ වැදීම් නෑ.. චෝදනා නැ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/mahinda-3.jpg)
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා දිනයේ අගමැති ලෙස දිවරුම් දීමෙන් පසු අද දිනයේ මුල් වරට ජාතිය ඇමතීය.
අද දිනයේ මුදල් ඇමතිවරයා ලෙස මුදල් අමාත්‍යංශයේදී වැඩි බාර ගැනීමෙන් පසු ඒ මහතා පැය බාගයකට ආසන්න කාලයක් සිය මුල්ම මහජන ඇමතීම සිදු කලේය.
Increase Oil price . Reduce vehicle price . (both of them not born in this land) . That is the correct way to go.
It is a good eonomic analysis.All with facts and figures. By hart! Not referring to a paper or looking at a prompter.These are very busy days for him. Even if someoneo has written how could he manage to remembere all like that. You are a real statesman MR. A REAL SON OF MOTHER LANKA!
True. Before reading all these comments, I had the same conclusion in my mind. “You must know what you do”. That’s what his strength!
Jayawewa
“MaaaRa Siraaa” Misa “MaRu-Siraa” Aaanduwk nowewa …..
වයිරයෙන් දේෂපාලනය නොකරන මහිනඳ රට වෙනුවන් වැඩකල එදා ජනපති අද අගමැති ජයමවේවා මව්බිමට…