අගමැති මහින්ද නිරෝධානයේ..- ලංකාදීප කියයි..
January 18, 2021 at 2:10 pm | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ස්වයං නිරෝධායනය යෙදී සිටින බව ඉරිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබේ.
කොරෝනා ආසාදිත ලේකම්වරුන් දෙදෙනකු අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී තිබූ නිසා එසේ නිරෝධායනයේ යෙදී සිටින බව එම වාර්තාව සදහන් කර ඇත.
කෙසේ නමුත් අද ලකංදීප පුවත්පත වාර්තා කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා එසේ ස්වයං නිරෝධායනයේ යෙදී නැති බවයි.
ඉරිදා ලංකාදීපයේ පුවත පදනම් විරහිත වාර්තාවක් බවත් ඒ ගැන අගමැතිවරයාට කණගාටුව පළ කරන බවද අද වාර්තා කර ඇත.
Saloon door, No more..
Be careful
He may target another tover for COVID
බ්‍රිතාන්‍ය ක්‍රිකට් ටීම් ඵකෙන් හරි..
අප්‍රිකාවටත් යැව්වා..
ඵන්නත ගෙනල්ල කොලුවට කියලම විදගත්තනං..
තමයි සැප..
කිව්වා නොතේරෙන ගුරැ….
බ්‍රිතාන්‍ය, ඹ්ස්ටේලියා, අමෙරිකා වහල් ඉන්දියන් කාරයො වටකරල දෙයි වගේ පෙත්තප්පුලට උඩුකුරිඤ්ඤ ගහන්නම..
හෙළ ඔසු බොන අයට නිරෝධායනය ඕනේ නැත.