අගමැති මහින්ද නිල ලෙස රාජකාරි අරඹයි.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

October 29, 2018 at 12:00 pm | lanka C news
අගමැති මහින්ද නිල ලෙස රාජකාරි අරඹයි.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතකට පෙර සිය ධුරයේ කටයුත නිල වශයෙන් ආරම්භ කලේය.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම කටයුත් සිදු වෙදද්දී රට පුරා බොහෝ ප‍්‍රදේශයෙන්හි මෙම අවස්ථාව සමරමින් රතිඤ්ඤා දල්වනු ලැබ ඇත.

161 views

23 Comments to “අගමැති මහින්ද නිල ලෙස රාජකාරි අරඹයි.. රට පුරා රතිඤ්ඤා දැල්වෙයි..”

  1. gaps says:

    Theruvan Saranai !!!!

  2. Sadda says:

    සියලු දෙවියන් ඔබට ආශිර්වාද කරත්වා. ජයවේවා . මේ මාතෘ භූමිය ලෝකය තුල ඔසවා තැබීමට ඔබට ශක්තිය ලැබේවා. ශ්‍රීලාංකීය ජනතාවට සුබ අනාගතයක් වෙවා !!!

  3. Love nature says:

    දේශීය වශයෙන් ද ජාත්‍යාන්තර වශයෙන් ද ලෝක දළ දේශීය නිෂ්පාදනයට චීනය සියයට 25ක දායකත්වයක් ලබා දෙනවා. අපිත් එය අනුගමනය කල යුතුය

Main News