අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී.. සුපිරි ආරක්‍ෂකයා ගෝටාත් එයි..[Video]

October 27, 2018 at 12:28 am | lanka C news
අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී.. සුපිරි ආරක්‍ෂකයා ගෝටාත් එයි..[Video]

නව අගාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුම රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා අවහ්‍ය උපදෙස් ලබා ගත්තේය.

මෙම විශේෂ හමුව සදහා මහින්ද රාජපක්‍ෂ මහතා සමග ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ අග‍්‍රගණ්‍යයම ආරක්‍ෂක ලේකම්වරයා ලෙස සැලකෙන හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතාද සහභාගී විය.

මෙම තත්වයත් සමග එක්සත් ජාතික පක්‍ෂය පාලනයේ තිබූ පොලිස් බලයද සම්පුර්ණයෙන්ම නව අගමැතිවරයා විසින් සියතට ගෙන ඇති අතර හමුදාවටද අණ දිය හැක්කේ ජනාධිපතිවරයාට පමනි.

පුජිත ජයසුන්දර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වෙමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීම අරඹයි

Gepostet von Mahinda Rajapakshe මහින්ද රාජපක්ෂ am Freitag, 26. Oktober 2018

135,115 Viewers

31 Comments to “අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී.. සුපිරි ආරක්‍ෂකයා ගෝටාත් එයි..[Video]”

  1. ජනක says:

    පුජිත ජයසුන්දර පොලිස්පති කමට සුදුසු පුද්ගලයකු නොවේ ඔහු පක්ෂග්‍රාහී කෙනෙක් .දැන් මහින්දගේ නමද මොහු විනාස කරාවි එනිසා වහාම ඔහුව තනතුරෙන් පහකරන්න .රටටම එපාවූ පොලිස්පති ලැජ්ජාවක් ඇත්නම් තනතුරින් ඉල්ලා අස්වන්න

      • Venura says:

        එහෙම කියන්න එපා….පූජිත කොළඹ ඉන්න කාලෙ dig කොටි මර්ධනය කළා කියල මාරු කෙරෙව්වෙ unp නේද?

        • sayumi says:

          ජයමල් ,පවර්, අසරණයා ඇතුලු හිතවතුනි අපේ මහින්ද.ඉන්ෆො වෙත වහාම පැමිණෙන්න.

        • Perera says:

          අපි වගකීමෙන් කියන්නේ මරාට ගෝරාට අවුරුද්දක්වත් ඔතන ඉන්න දෙන්නේ නෑ, 2020 ඕකුන්ව පන්නන්නේ රටින්ම රටින්ම දැනගනියවු.

        • Perera says:

          මුගෙ අමමට ආප්පය, තෝ දැනගනියවු, ලක්ෂ 60 ක ජනබලය තියෙන්නේ සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියානන්ට මිසක්, මැදමූලන ඒකධිපති පට්ට හොරාට නොවන බව.අපි තොපිට ඕක කරන්න දෙන්නෑ, අඩෝ මරා ගෝරා පුලුවන්නම් අවුරුද්දක් කරල පෙන්නපන්,

          • Alapaluwa says:

            යකෝ පෙරේරා තෝ මොනවද දන්නේ? තොගේ සුදුතුම්පියා කළා නේද හැමදාම බාගෙට කවදාද හරියට ආණ්ඩුවක් ඉවරවනතෙක් කරගන්න ලැබුනේ? මහින්ද මාමේ කරණාකර ඔය ඔතන ඉන්න හොර කුජිතයවනම් ලඟට වද්දගන්න එපා.එය නයින්ට කිරිපොවනවා හා සමානයි.අපිට අපේ රට නැවත එක්සත් කර දියුණුවේ මාවත කරා ගෙනත් දෙන්න.

          • HOO ! says:

            ගණන් ගන්න එපා ආලපාලු. මූ කාගෙන් හරි පිනට බීලා පාරේ වැටිලා ඉන්න ගමන් ඔය කොටන්නේ. හිතේ අමාරුවට

  2. Snow White says:

    ලංකා, ලංකා පෙම්බර ලංකා සුරකිමු අප ලංකා!

    • CORBRA says:

      පොලිස්පති පමණක් නොවේ භාෂා සංහිදියා ඇමති ජාතිවාදී ගනේෂන් වහාම ඉවත් කරන්න . විපත්තු වන රක්ෂිතය විනාශ කල ගස් කැපු ,,ඉස්ලාම් කොළණි සෑදු /සාදන ඇමති රිෂාඩ් බදුද්දීන් ට විරුද්ධව .නීතිමය පියවර ගන්න උතුරේ ජාතිවාදී දේශපාලකයන් අත්අඩංගුවට ගන්න මේ රටේ මහා ජාතියේ ඉල්ලීම්

      • GehanKJayawardene says:

        agree. ජනතාවට රටට එරෙහි වූවන් ඉවත් කරන්න. රට විනාස කරපු උන්ට නීතිමය පියවර ගන්න. ජනතාව ඔබතුමාගෙන් බලාපොරොත්තු වන්නේ සාධාරණය සහ මඟ නැවතුනු සන්වර්ධනය ඉදිරියට ගෙනයාමයි.

        • හර්ෂණ says:

          අනිවාර්යෙන්ම දැන් ඔය රිෂාඩ් බද්යුද්දීන් ඒවි අලුත් ආණ්ඩුව අන්දවන්න .මිනිහා කරන්නේ තනිකරම ශ්‍රිලංකාවේ අන්තවාදය පැතිරවීම .හා රටේ ස්වභාවික සම්පත් විනාශ කිරීම ,තම මිතුරු වියාපාරිකයන්ට හොරකම් කරන්න තම උපරිම සහය ලබාදීම .
          මේ රටේ සිංහල මුස්ලිම් සම්බන්ද්තවයට තිබෙන ලොකුම උවදුර තමයි රිෂාඩ් බද්යුද්දීන් ඔහු තමා අරාබි වහාබි අන්තවාදය අපේ මුස්ලිම් සමාජය සමග එකතුකරන්න හදන්නේ .
          මේ අන්තවාදය පැතිරවීමත් ඔහු කරන්නේ එමගින් සවුදි මුදල් කෝටි ගණන් ලැබෙන නිසා .රටේ වියදමින් අරාබි රටවල් වල දිනපතා සංචාරය කරමින් ශ්‍රීලංකාව විනාශ කරන්න කටයුතු කරන මොහුගේ ක්‍රියාකාරකම් නවතා දමන්න නව ආණ්ඩුව කටයුතු කරාවි යයි ජනතාව බලාපොරොත්තු වේ

          • මේන් කියල බදුර්දීන් එලවයි.තවත් හොඳම ඇමති කමක් දීල මහින්ද ලඟට නොගත්තොත් මෙන්න කැට. එතකොට විල්පත්තුව ගිහින් අරාබියෙ තිබ්බත් බයියගෙ ගොට්ටො මීක් නෑ.

  3. ජනක says:

    මංගල සමරවීර නමැති නපුන්සකයාට පැනල යන්න දෙන්න එපා ඕකා තමා මේ රට un එකේ පාවලා දුන්න එකා අනිවාර්යෙන්ම ඕකා හිරේ යවන්න .හිරකාරයෝ ද මනුෂ්‍යයෝය

  4. Tomy says:

    SUBA ANAGATHAYAK .DENNAGEMA THIYENA HONDA NARAKA BALANCE KARAGENA RATA WENUWEN HARI GAMANAK YANNA WASANAWAN. lANKA MATHAWA BABALEWA.

  5. Open mind says:

    අර නීතිය නවන පොලිස්පති ද ? එයාට අපහාස කළ උන් දැන්………….නොදකින්…..

  6. Gayantha says:

    ජයවේවා අගැමති තුමනි ! හැබයි ඔය පොලිස්පතියා නම් විශ්වාස කරන්න එපා. යමපාලනේ හොදයි කියපු එකෙක් ඕකා.

  7. Dushantha says:

    ලන්කා ඉතිහාසෙ කිසිම පොලිස් පති කෙනෙක් නොකල විදියට මේ පොලිස් පතියා ඈඳුන් නෑතිව ගූ ඈන් පියට කඩේ ගියෙ. මේකා ඉක්මනට එලවන්ඩ.

  8. siriwardene says:

    put a signal to right and turn to left is not a big deal to me.
    MS

  9. neil says:

    Now we all happy that MR is in power. Genuinely YES.

    BUT We need to ask us

    But Is that all wanted. We are only happy and now our dreams came true cos MR is in power?

    Will our comments on social media on national, provincial and local government level corruptions, environment vandalism, rule of law etc. be over

    NO! it will continue just like the last 70 years. ONly we keep on commenting and try to give the power to some people in opposition.

    Waite and see how corruption will surface. Then people will start writing. People and the country at the same place whilst politicians get rich through corruption. Meanwhile, countries like Singapore, India Vietnam and Bangladesh and African countries overtake us in front of our eyes.

    Let’s hope and pray once and for all MR be like Lee qua Yu this time!

  10. lester says:

    When the prime minister is behind masterminding looting the central bank, when national assets are sold out without accruing any benefits to the nation, when the national security is put in jeopardy, when in the name of reconciliation the national unity is badly mismanaged, when the prime minister is part of conspiring a regicide, when the country is in the brink of bankruptcy.. does the incumbent president has another choice…even if there is no provision in the constitution, on the grounds of unethical behavior and failing to uphold stewardship in his capacity PM must be removed.
    Would have been great if this letter contains the list of all wrong doings….

  11. ෙහලයකා says:

    ගරු මහින්ද අගමැතිතුමනි වහාම බැදුම්කර වංචාවට සහ ජනාදිපති ඝාතන කුමන්ත්‍රනයට අදාල උන් වහාම අත්අඩංගුවට ගන්න.

  12. mawubima_perata says:

    මව්බිම පෙරට
    මව්බිම පෙරට
    මව්බිම පෙරට

  13. indunil says:

    samavita rata perata…………..

  14. Puransisku says:

    Amathaka karalamu perani katha; ekwamu jaathika diyuna patha !

  15. JohnT says:

    Naiyammaaai …. Onna lankawata Aaapen Kapena MaRu Siraaa Palanayak..

  16. ANU says:

    jaya wewa nawa agamethithumani,ayubowan!

  17. david milibanda says:

    We are happy for the change.
    All we can do now look forward to the new governance and criticise it when we see things go wrong to enable MR to steer a correct course.

  18. Amaradasa Salgado says:

    In my political view IGP must sack promptly. He lost all credentials and credibility of post of IGP .
    His duties is to be suspect on many areas of security duties. IGP is not loyal to our democracy .

Main News