අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී.. සුපිරි ආරක්ෂකයා ගෝටාත් එයි..[Video]
October 27, 2018 at 12:28 am | lanka C news![අගමැති මහින්ද බලය පතුරයි.. පොලිස්පති ගෙන්වා යටතට ගනී.. සුපිරි ආරක්ෂකයා ගෝටාත් එයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/10/455664.jpg)
නව අගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුම රටේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවහ්‍ය උපදෙස් ලබා ගත්තේය.
මෙම විශේෂ හමුව සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ අග්රගණ්යයම ආරක්ෂක ලේකම්වරයා ලෙස සැලකෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝටභය රාජපක්ෂ මහතාද සහභාගී විය.
මෙම තත්වයත් සමග එක්සත් ජාතික පක්ෂය පාලනයේ තිබූ පොලිස් බලයද සම්පුර්ණයෙන්ම නව අගමැතිවරයා විසින් සියතට ගෙන ඇති අතර හමුදාවටද අණ දිය හැක්කේ ජනාධිපතිවරයාට පමනි.
පුජිත ජයසුන්දර අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමු වෙමින් රටේ ආරක්ෂාව තහවුරු කිරීම අරඹයි
Gepostet von Mahinda Rajapakshe මහින්ද රාජපක්ෂ am Freitag, 26. Oktober 2018
ගරු මහින්ද අගමැතිතුමනි වහාම බැදුම්කර වංචාවට සහ ජනාදිපති ඝාතන කුමන්ත්රනයට අදාල උන් වහාම අත්අඩංගුවට ගන්න.
මව්බිම පෙරට
මව්බිම පෙරට
මව්බිම පෙරට
samavita rata perata…………..
Amathaka karalamu perani katha; ekwamu jaathika diyuna patha !
Naiyammaaai …. Onna lankawata Aaapen Kapena MaRu Siraaa Palanayak..
jaya wewa nawa agamethithumani,ayubowan!
We are happy for the change.
All we can do now look forward to the new governance and criticise it when we see things go wrong to enable MR to steer a correct course.
In my political view IGP must sack promptly. He lost all credentials and credibility of post of IGP .
His duties is to be suspect on many areas of security duties. IGP is not loyal to our democracy .