අගමැති මහින්ද මරාගන්න පිරිසකට උවමනායි.. අගමැති ඝාතන කුමන්ත‍්‍රණයක්…- ධනසිරි හෙලි කරයි..

January 28, 2021 at 1:20 pm | lanka C news
අගමැති මහින්ද මරාගන්න පිරිසකට උවමනායි.. අගමැති ඝාතන කුමන්ත‍්‍රණයක්…- ධනසිරි හෙලි කරයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මරාගන්න ගොඩක් අයට උවමනාව ඇතැයි අග‍්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.

එනිසා අගමැති ඝාතන කුමන්ත්‍රණ ඇතැයි හිතාගන්න පුළුවන් ඇති බවද ඔහු පවසයි.

අගමැතිවරයා මියගියහොත් දේශපාලන වශයෙන් විරුද්දවාදීන්ට විශාල ජයග්‍රහණයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

41,617 views

14 Comments to “අගමැති මහින්ද මරාගන්න පිරිසකට උවමනායි.. අගමැති ඝාතන කුමන්ත‍්‍රණයක්…- ධනසිරි හෙලි කරයි..”

  1. Kumar says:

    Garandi marala pauw siddha karaganna epaa.

  2. බූරු පුතාණෝ සජියා says:

    දැන් මහින්ද මහත්තයාට පණ නැති නිසා පණ දෙන්න යනව කීවොත් නම් විශ්වාස කරන්න පුළුවන්.

  3. On The Spot says:

    ජාඩියට මූඩිය කිව්වලු,මරියකඩේ චමුදිතයි,මරදානෙ ධනසිරියි පිස්සු කෙලිනව නේද​?මහින්ද මහත්තයො සමාජ ජාලවලින් වගේම මුන් දෙන්න වගේ වයිරස්වලිනුත් පරිස්සම් වෙන්න​.

  4. Bamunuarachchi says:

    mahinda mahaththayaa pirinivan pavoth ape sinhala jaathiya bawuddhaagama ethaninma ahosi wenawaa shuwar. eka nisaa unwahanse wenuwen ape jaathika hathuran nara bili washayen poojaa kota deerghaayusha pathaa balawath yaagayak kala yuthuyi.!

Main News