අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට….

June 3, 2021 at 8:40 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට….

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය ඊයේ දින (2) හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් නොහොත් URL redirect වීමක් සිදුවී තිබේ.

එම හරවා යැවෙන ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධයෙන් වන අන්තර්ගතයක් පැවති අතර එම අන්තර්ගතය හරහා තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එහිදී සයිබර් ප්‍රහාරකයන් විසින් යොදාගනු ලබන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රීයව පරිගණකයට හෝ ජංගම දුරකතනයට භාගත වීමක් සිදුවූ බවක් හදුනාගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිව තිබේ.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

34,556 views

23 Comments to “අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ වෙබ් අඩවිය හැකරුන් ග්‍රහණයට….”

  1. Jagath says:

    දැන්නම් ඉතින් හැකර් නෙමෙයි ක්‍රෑකර් උනත් මොකද?

  2. Mathara Sunil says:

    කවුද යකෝ මහින්ද මහත්තයගේ වෙබ් අඩවි බලන්නේ .මුලු රටම බලාගෙන ඉන්නේ එතුමා ගැන වෙන නිවුස් එකක් එනකම් .

    • Amdan says:

      බලමු ඒ නිවුස් එකට පස්සෙවත් රටට සෙතක් වෙයිද කියල .

    • පැකනිල් says:

      අන්තිමට එන්නේ පැකනිල් ගේ නිව්ස් එක…
      කොරෝනා වලට පැකනිල් බීලා ඌ මලා කියලා..
      සජියාගේ කුලී හේවායෝ ටිකත් සජියා වගේම පට්ට ආතල් දෙන්නේ

      • Jagath says:

        ඌ දෙන ආතල් වගේද අපේ ස දෙන ආතල්.සමහර බෛයියන්ට පොළොවේ පණපිටින් වැලලෙන්න හිතිලා ඇති දැන්.

        • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          බයියන්ට කෙසේ වෙතත් උඹ වගේ බත්බැලයන්ට නමි වැලලෙන දිනය ලගයි බං

          • Jagath says:

            පල පල ගොන් වහලා යන්න.

          • Jagath says:

            පොහොට්ටුව ඉක්මනින් පරවෙන සීන් එකක් තියෙන්නේ.බෛයියෝ කුලප්පු වෙලා දැන්මම. පව් ඉතින් කොච්චර සිහින තියාගෙන ද සර් ව ගෙනාවේ.

    • ගල්නාමල් says:

      බොලා රටට කරගෙන යන විනාශය දරා ගන්න බැරි තරම් දුකකි !
      අහෝ බුදුනි,ජේසුන්,අල්ලා දෙවියනි,සවභාව ධර්මය, බලා සිටියා ඇති දැන්.
      අප දේශය බේරා ගනු මැනවි.

  3. Ashan says:

    ඉතින් රටේ අනෙකුත් තැන් ගැන හිතාගන්න පුලුවන් නේද..මේරටේ ලක්ශගනන් මිලියන් ගනන් වියදම් කරලා හදන වෙබ්සයිට් ටෙම්පලේට්ස් වලින් කරන ඒවා.ඉතින් ඒකයි ප්‍රදානම හේතුව.කොහෙන් හරි කීයකට හරි අරන් වෙනස් කරලා දාන්වා.scratch එකේ ඉදන් හදන්න ඔනෙ ඒත් බොරුව කරන්න ගොඩාක් අය.ලන්කාවේ වෙබ් අඩවි 90% මම නම් කියන්නෙ අනාරක්ශිතයි.වෙන අයමත යැපීම සුදුස්සාට නියම තැන නොදීමේ විපාක තාමා ඔය.ලන්කාවට පුලුවන් නම් විශේශ තොරතුරු තාක්ශන අමාත්‍යන්ශයක් හෝ යම් ආයතනයක් තියෙන්න ඕනෙ.ආරක්ශක කවුන්සිලය යටතේ….

  4. Sithija sahan says:

    මේ අනිත් මෝඩයා රජීව් මැතිව්…බල්ලෙකෙඅත් දන්නේ නෑ උගේ සන්විදානේ ගැන. සභාපති, ලේකම්, සාමාජිකයෝ සේරම ඌ තමයි….

    • වයි දිස් කොලවෙරි says:

      ඉතින් උබට පාන්ද?

      ඔක්කොම එක මිනිහා කරණවා කියන්නේ ඌ කාර්‍යක්ශමයි කියන එක. තොරතුරු තාක්ශණයේ මූලිකම අරමුණක් තමා කාර්‍යක්ශම වීම.

      • y dis jokes says:

        අම්මපා කියපං .. ඒකද කාර්යක්ෂම කියන්නේ

    • එක වැඩේට සියයක් says:

      මේ හරකාට එක මිනිහෙක්ගේ දක්ෂ කම තේරුම් ගන්න බැහැ.

      මූ අනුවාර්යයෙන්ම හද්දා කම්මැළියෙක් වෙන්න ඇති අර බොහෝ රජයේ සේවකයෝ වගේ: දවසට එක ලිපියයි; කොළේ ලාච්චිවෙන් ගන්න එකයි; මේසෙන් තියන්න එකයි; පෑන දෙන්න එකයි; හිතන්න එකයි; ලියන්න එකයි.

      විහිළුවට ලිව්වේ. නමුත් ඇත්ත ඒක තමයි.

  5. Rathna says:

    රටෙ ජනතාවටම හැක් කරන එකාගෙ වෙබ් සයිට් හැක් කරාට අපිට වැඩක් නැ

  6. කිරිබත්ගොඩ බිමල් says:

    ඇත්තෙන්ම රට පත් වෙලා තියන මේ අසීරු අවස්ථාවේ අපිට බැරිද අර නැව ගිලුණා වගේ ඔය හැකර් වරුන්ගෙන් නඩු දාලා වන්දිය ක් ගන්න. පොඩ්ඩක් ඔය කියත්මග සෙට් එකගෙන් අහලා බලන්න. දැන් ඉතින් එලොව යන්න ෆ්ල්‍යිට් එක ඔන්න මෙන්න එන්න තියන එකේ අඩුම ගානේ එහෙම හරි සේවයක්. පොඩ්ඩක් අර කිරීඩා අමතිපුතානෝ ගෙන් අහලා බැලුවා නම්. මොලේ තියන බුජ්ජීම්ත් පුතානේ.

  7. 3% ට බය බයියා. says:

    නියමෙටම රට රකිනවා .වෙනස ෂැප ද……………………………………..

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පවි

  8. Indika rabukkana says:

    HEKARU MUNTAWAWA MONA HEKARUDA MON MAKARU

  9. Seppita horen kotan thatta orwin says:

    Ugey ata deka prostitute lage grahanayata

Main News