අගමැති මහින්ද හැරමිටියෙන්ද..?

July 26, 2020 at 11:50 am | lanka C news
අගමැති මහින්ද හැරමිටියෙන්ද..?

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැරමිටියක් භාවිත කරන්නේ යයි සදහන් කරමින් පින්තූරයක් සමාජ ජාලාවන් හුවමාරු වෙයි.

මේ දිනවල මහමැතිවරණය සඳහා පැවැත්වෙන ජනහමුවක දී අමාත්‍යවරයා වේදිකාවට ගොඩවෙන පින්තූරයක් මෙසේ සංසාර නෙමෙයි.

නමුත් එම පින්තූරය අගමැතිවරයා හැරමිටියක් ගෙන වේදිකාවට ගොඩ විමක් නොව වේදිකාවට ගොඩවීමට ඉදිකර ඇති පඩි පේළිය අත්වැට අල්ලාගෙන ගොඩවිමකි.

එම පින්තූරය මෙහි දැක්වෙයි.

77,484 views

69 Comments to “අගමැති මහින්ද හැරමිටියෙන්ද..?”

  1. Sura says:

    අපි කවුරුත් වයසට යනවා.
    රට දැය බේරා ගත් එතුමා, ආර්ථික වශයෙනුත් රට ගොඩ දානවා ඒකාන්තයි.

  2. Hari says:

    හැරමිටි දෙකක් තියනව වගේ පෙන්නේ එක්ක දිගයි අන්නික කොටයි

    • හැක හැක says:

      උඹේ එක කොටයි කියල උඹේ ගෑණිත් කංකෙඳිරි ගානවා තමයි.

  3. lanka says:

    We saw Maithri wickramesinge also leaving Temple Trees in last November in Haramitiya !

  4. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    මම දැකලා තියෙනවා මහින්ද මහත්තයා මෑතකදි අමාරුවෙන් ආරක්ෂකයන්ගේ වාරුවෙන් ඇවිදිනවා දෙතුන් වතාවක්. එතුමා දැන් ආගම දහමට නැඹුරුව පසු පෙල හිඳිමින් උපදෙස් දෙන්න ඕනෑ. දිනේෂ් ගුණවර්ධන මහත්මයා හෝ වෙනත් සුදුසු කෙනෙක් අගමැති වශයෙන් පත්කල යුතුයි.

  5. ලොලිපොප් මොංගල් says:

    ඕකට හේතුව face mask එක. ඒක දාගෙන ඉන්න කොට බිම ළග බලන්න අමාරුයි. ඒ වෙලාවට නොදැනීම ආදාරකයක් සොයනවා. පඩිපෙලක් නගිනකොට බහිනකොට බිත්තියට හරි අත තියවෙනවා. කන්නාඩි දාලා facemask දැම්මොත් තවත් අමාරුයි. වාහන එලවන්න අමාරුයි.

  6. Lal says:

    Jaya Vewa Appochchita Arthritis lu. Ha ha ha haaaaaaaaa!!!!!!

    Lal
    Deniyaya Valavwa Hotel

    • පත්බේරිය says:

      එතකොට උඹේ ගෑණි උඹව දාල බලු සුද්දෙක් එක්ක පැනල ගියේ උඹට නෂ්ඨකාමය නිසා කියලත් කියපන්!

      හා..හා…හී…හී…හූ…..හූ….හූ!

  7. ගිරුවාපත්තුව says:

    හෑරමිටියක් හුවාපාල මහින්දට මඩ ගහන්න බෑ බොල.
    හුජ්ජ ජෙප්පනි ,සෙරෙප්පු සජියගෙ හීනමාන නිවාස අදිකාරියෙ වෑඩකරන පරයනි .තොපිට රෑකියාව ලබුනෙ තොපේ උගත් කමට නොව තොපේ හීනමාන කම සජියගෙ හීනමාන කමට සමාන නිසා බව දෑනගනියව්.
    රනහින්න කම රනසිOහ වෙලා ඒක ප්‍රේමදාස කොරගත්ත කියල ඌව මෙට්ටෙ තියන්න බෑ පරයො.

  8. Gu Jonny says:

    අඩෝ! මහින්ද මුත්තාගේ එක මයිලකටවත් අත තියන්න දෙන්නේ නැහැ

  9. ajith prasanna says:

    මේ පින්තුරේ රනිල් එහෙම හිටියානම් අපේ විමලේව්වති වීරවංශ වහලේ උළු ගැලවෙන්න දෙයි

Main News