අගමැති මෝඩි ජන්ම්බු කාශ්මීරයේ විශාල බිම් කොටස කඩා පලමු බෞද්ධ ප්‍රාන්ත රාජ්‍යය ඉන්දියාවේ බිහිකරයි.. පකිස්තානය චීනය නොසන්සුන්..

August 18, 2019 at 8:40 am | lanka C news
අගමැති මෝඩි ජන්ම්බු කාශ්මීරයේ විශාල බිම් කොටස කඩා පලමු බෞද්ධ ප්‍රාන්ත රාජ්‍යය ඉන්දියාවේ බිහිකරයි.. පකිස්තානය චීනය නොසන්සුන්..

ඉන්දියාවේ හිමාලයට යාබදව ජම්මු කාශ්මීර ප්‍රාන්ත රාජ්‍ය තුල තිබු දිස්ත්‍රික් දෙකකින් සමන්විත ලඩ්කා Ladakh කොටස නව පරිපාලන ඒකකය ලෙස පසුගිය සතියේ එනම් අගෝස්තු 5 වෙනිද අගමැති මෝඩි විසින් ප්‍රකාශයට පත් කල අතර එය නව ප්‍රාන්තයක් ලෙස ලබන ඔක්තෝබර් මස 31 දා සිට බලපැවැත්වෙනු ඇත

පසුගිය දා මැතිවරණයෙන් ඉන්දීය අගමැතිවරයාගේ පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත් අතර එම මැතිවරණයේදි අගමැතිවරයා විසින් ලඩ්කා බෞද්ධ ජනතාව වෙත දුන් පොරොන්දුවක් අනුව මෙම නව ප්‍රාන්ත රාජ්‍ය බිහි කල අතර මෙය ශ්‍රීලංකාවේ විශාලත්වයට (25333) සමාන වර්ග සැතපුම් 22000 පමණ වේ.

මුස්ලිම් බහුතරයක් වෙසෙන සමස්ථ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ වර්ග සැතපුම් 39127 ක් වන අතර ඉන් වර්ග සැතපුම් 22000 ක් (58%) නව ප්‍රාන්තයට අයත් වේ. ඊට යාබදව පකිස්තානය වර්ග සැතපුම් 33145 ක් ද චීනය වර්ග සැතපුම් 14500 ක් පාලනය කරයි.

18 වන සත වර්ෂයේ බෞද්ධ රාජ්‍යක් වූ ජම්මු කාශ්මීර රාජ්‍යය පසුව මුස්ලිම්වරුන් විසින් ආක්‍රමණය කල අතර එහි අදටත් ඉතිරිව ඇති බෞද්ධයන් වෙනුවෙන් නව ප්‍රාන්ත බිහිකිරිම එහි වෙසෙන 77 % ක් වු බෞද්ධයන්ට අගමැති මෝදී දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි. එමෙන්ම එහි මුස්ලිම්වරුන් 14% ක් සහ හින්දුන් 8% ක් ජීවත් වෙති.

මේ වනවිට නව පොලිස්පතිවරයෙකු යටතේ පාලනය කිරිම මේ වනවිටත් ආරම්භ කොට ඇති අතර ප්‍රාන්ත ආදායම් ප්‍රධානියා ද අගමැතිවරයා විසින් මේ වනවිට පත් කොට ඇත.

88 views

26 Comments to “අගමැති මෝඩි ජන්ම්බු කාශ්මීරයේ විශාල බිම් කොටස කඩා පලමු බෞද්ධ ප්‍රාන්ත රාජ්‍යය ඉන්දියාවේ බිහිකරයි.. පකිස්තානය චීනය නොසන්සුන්..”

  1. Asoka says:

    අම්මට හුදු බලාගෙන ගියාම බුද්ධාගමත් ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවෙන්නේ. මොන නිකායේ එවුන්ද දන්නේ නැහැ මේකේ ප්‍රධාන සංග නායක ?

    • Me4 says:

      කොළුවගෙ අැඳුමෙ චූ ගිහිල්ල වගේ.
      උපතෙන් ලද මන්දබුද්ධිය මැරෙන තෙක්ම තියෙනව.
      සොරි බූරු පුතේ.

    • sinha le says:

      මුස්ලිම් ආගම ඇවිත් තිබෙන්නේ කාන්තාරෙන් මුස්ලිම්වරු මෙහේ මොනාද ක‍රන්නේ?

  2. Sirisena Yatawara says:

    What ever said and done Primer Modi has taken decision representative of Buddhist Majority is just cause of People of Ladaka. We welcome Primer decision is right track of Indian politics. We must resist and be vigilant that Muslim Religion extremism ,in South Asian nations.

  3. Love nature says:

    At the most basic level, Prime Minister Modi has made Buddhism a regular feature of his diplomatic visits. In speeches made on official international visits, such as to Sri Lanka and China, among others, Modi has made a conscious effort to emphasize shared Buddhist heritage. Additionally, on trips to foreign countries, the prime minister reserves one day for visits to Buddhist temples wherever possible. Modi has often spoken at a number of occasions domestically, where he has hailed the importance of the Buddhist faith for the development of both India and the world.

  4. Sirisena Yatawara says:

    The Indian civilization of mother of oldest civilized nation .In fact Muslim or Islam are extremist of religion believers.Having said that Islam are unaccepted to diversities of different faiths and dialogues by their religion preachers.We are not going to stand for such ONE or LOP Sided theologies advocated by Islam world.
    We are for that secularism of religion.

  5. Parakum says:

    Those who live by the sword, die by the sword. Kashmir was a once a Buddhist country during Buddhas time.

Main News