අගමැති මෝඩි, මහින්ද-ගෝටා හමුවුනේ මගේ අවසරය පිටයි..- ජනපති
May 15, 2017 at 6:48 pm | lanka C news
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු, ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ ඔහු මුණ ගැසුනේ තම අවසරය මත බව ජනාධිපති මෛත්‍රිපල සිරිසේන මහතා පවසයි.
මෙම හමුව සිදුවීමට පෙර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ ගැන තමන්ව දැනුවත් කල බවත් තමන් ඊට අවසර දුන් බවත් ජනාධිපතිවරයා සදහන් කරයි.