අගමැති රනිල්ගේ එජාප නායකත්වයට අභියෝගයක්.. හදිසි පක්ෂ ප්රතිසංවිධානයක් කැදවයි..
February 1, 2017 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ නායකත්වයට පක්ෂය තුලින්ම අභියෝගයක් එල්ල වී ඇති බවත් එම තත්වය සමනය කර ගැනීමට හදිසියේම පක්ෂ ප්රතිසංවිධානයක් කැදවා ඇති බවත් එම පක්ෂයේ ජ්යෙෂඨයින් චෝදනා කරති.
තව රවුමක් බෙන්ස් සුපර් කාර් මංත්රිලගෙ වය්ෆ්ලට බෙදුව නම් රනිල ගොඩ