අගමැති රනිල්ගේ ජනවරමට කිසිවක් වෙලා නෑ.. විශ්වාස භංග ගේන්න උවමනාවක් නෑ..- චම්පික

March 20, 2018 at 6:28 am | lanka C news
අගමැති රනිල්ගේ ජනවරමට කිසිවක් වෙලා නෑ.. විශ්වාස භංග ගේන්න උවමනාවක් නෑ..- චම්පික

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජනවරමට කිසිවක් සිදුව නැති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එනිසා අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමේ කිසිදු උවමනාවක් නැතැයිද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ආණ්ඩුව ගමන් මග හා ප‍්‍රතිපත්ති වෙනස් විය යුතු බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

මල්වතු මහ නාහිමියන් බැහැ දැකිමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

46 views

15 Comments to “අගමැති රනිල්ගේ ජනවරමට කිසිවක් වෙලා නෑ.. විශ්වාස භංග ගේන්න උවමනාවක් නෑ..- චම්පික”

  1. kadiya says:

    මේ මිනිහට මොලේ කොලොප්පමක් හැදිලා. ඇයි ඕයි 2015 චන්දෙ කියන්නේ සදාකාලයටම බලයේ ඉන්න දුන්න වරමක් නොවෙයි. තමුන් අසරණ මිනිහෙක්ව මානසික රෝහලට බලෙන් ඇතුල්කරලා කරන්ට් ඇල්ලුවට ඇත්තටම මිනිහෙක්ව මානසික රෝහලට යන්න ඕනෑ තමුන් චම්පකයම තමයි.

  2. Niru says:

    Moo usahinda security job eka demu

    • Ane mage kata says:

      Harine me miniha karanne ranilage security job eka thamai. Eka ne hora agamathiya rakinna gon tharka daanne.

Main News