අගමැති රනිල්ගේ ජනවරමට කිසිවක් වෙලා නෑ.. විශ්වාස භංග ගේන්න උවමනාවක් නෑ..- චම්පික
March 20, 2018 at 6:28 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනවරමට කිසිවක් සිදුව නැති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එනිසා අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමේ කිසිදු උවමනාවක් නැතැයිද ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් ආණ්ඩුව ගමන් මග හා ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
මල්වතු මහ නාහිමියන් බැහැ දැකිමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
MAHASONAGEN PARISSAM WENA EKA HODAI, HABY PUTHO AYINAM APE CHANDA MINIMARUWANTA NAM NEE
චම්පකයට අැති මත වාදයකුත් නැහැ ජාතිකත්වයකුත් නැහැ. චම්පකට අැත්තේ තනිකරම දේසපාලන අභිප්රායන් පමනය්. මේ පාර එ්කට ලේ කොල උන්ව අන්දන්නත් බැහැ. මොකද ගමේ ගොඩේ ලේ කොල හරක්ටත් අද මහ බැංකුව හොරා කෑ රනිල් පරයෙක් වෙලා තිත්තම තිත්තය්. විස්වාස බන්ගෙ කොහොම වෙතත් මෙදා පාර චන්දෙදි නම් උඹ ඉවරය්.
ඔව් ඔව්. ඇත්තවශයෙන්ම කිව්වොත් එතුමා දිනෙන් දින ජනප්‍රියත්වයට පත්වන කාලයක් මේක. බැඳුම්කර සිද්දියෙන් එතුමගෙ කීර්තිය බඹලොව දක්වා පැතිරුනා. 2020දි එතුමා තමයි හොඳම ජනාධිපති අපේක්ෂකයා.
රනිල් අදහන බ්‍රිතාන්‍ය ප්රජාතන්ත්ර වාදය අනුව brexit ජනමත විචාරනය පැරදුන ඩේවිඩ් කැමරන් නම් ඉල්ලා අස්වුණා..
kohe thiyana janawaramakda thoo ganja gahalada maru keyawannethiwa hetu gona
මෙයාටත් ඉතින් රානි අලයට වගේ තමයි ලබන පාර නෝ වෙයාර්.
සිංහල බෞදධයා රවටල සංඝයා වහන්සේලාගේ කරපිටින් පාර්ලිමේන්තුවට ඇවිත් සිංහල බෞදධයාට රෙද්ද උස්සල පස්ස පෙන්නපු සැබෑ මිෂනාරීන් වන උඹල වගේ එවුන්ට, බහුතර බෞදධයාගෙ විවේචනයට ලක්වෙන තිබ්බෝට්ටල වගේ අයගේ පිහිට විතරයි.
රට බල්ලට ගියත්, බල්ලා අගමැති වුනත් උඹට ඕන බැංකු හෝරාව තව දුරටත් නායකකමේ, අගමැතිකමේ තියාගෙන මහජන අප්‍රසාදයට, වෛරයට ලක්වෙන්නට හැර නායකත්වය ඩැහැගන්න. අගමැතිකමට, ජනාධිපතිකමට එන්න. ඒකටනම් ඉතින් මේ රටේ ඉන්න එවුන් තණකොළ කන එවුන් වෙන්න ඕන. හැටදෙලක්ෂෙ තාම කන්නේ තනකොලනම් උඹට අවස්තාව තියෙනවා. උඹේ හැටි දන්න, උඹේ හැටි දැක්ක මේ රටේ මොලයක් තියෙන ජනතාව නම් ඒ වැඩේට රවට්ට ගන්න උඹට අමාරු වේවි. දෙය්යන්ගේ නාමෙට උඹ ඔය සිහින ලෝකෙම හිටපන් රට කන්නේ නැතිව. ඊලග ආණ්ඩුවේදී මේ රටේ ජනතාවට උඹත් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා. කොල්ල හප්පපු එක, ගල් අගුරු ගැහිල්ල. අහිංසක මිනිස්සු අංගොඩ යවපු එක.
අපිට උඹත් එපා. රනිලුත් එපා. UNP දේශ ද්රෝහිනුත් එපා.
Ela ela !!!!!!!!
ela bro….ela….
jan a padanama nowe…..eya hora padanama habama pamanai.. ..
රට බල්ලට ගියත්, බල්ලා අගමැති වුනත් උඹට ඕන බැංකු හෝරාව තව දුරටත් නායකකමේ, අගමැතිකමේ තියාගෙන මහජන අප්‍රසාදයට, වෛරයට ලක්වෙන්නට හැර නායකත්වය ඩැහැගන්න. අගමැතිකමට, ජනාධිපතිකමට එන්න. ඒකටනම් ඉතින් මේ රටේ ඉන්න එවුන් තණකොළ කන එවුන් වෙන්න ඕන. හැටදෙලක්ෂෙ තාම කන්නේ තනකොලනම් උඹට අවස්තාව තියෙනවා. උඹේ හැටි දන්න, උඹේ හැටි දැක්ක මේ රටේ මොලයක් තියෙන ජනතාව නම් ඒ වැඩේට රවට්ට ගන්න උඹට අමාරු වේවි. දෙය්යන්ගේ නාමෙට උඹ ඔය සිහින ලෝකෙම හිටපන් රට කන්නේ නැතිව. ඊලග ආණ්ඩුවේදී මේ රටේ ජනතාවට උඹත් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා. කොල්ල හප්පපු එක, ගල් අගුරු ගැහිල්ල. අහිංසක මිනිස්සු අංගොඩ යවපු එක.
අපිට උඹත් එපා. රනිලුත් එපා. UNP දේශ ද්රෝහිනුත් එපා
Ane,,,,,,Champo
Nakadee pusee kiyanne owata thamai
Vishvasa Bange genne Vishvase Nethi Nithsa. Janawaramata neme.