අගමැති රනිල්ගේ සමාජ ජාල ලොක්කා මාධ්‍යවේදියෙකුට අරුම පුදුම තගක් දමයි.. හඬ පට මෙන්න..

May 28, 2017 at 11:14 pm | lanka C news
අගමැති රනිල්ගේ සමාජ ජාල ලොක්කා මාධ්‍යවේදියෙකුට අරුම පුදුම තගක් දමයි.. හඬ පට මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහගේ සමාජ ජාල ප‍්‍රධානී යයි කියන තුෂාර ඩී. වන්නිආරච්චි විසින් මාධ්‍යවේදී විමුක්ති දුෂාන්තට දුරකථනයෙන් අමතා දැඩිව තර්ජනය කර ඇත.

මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියටද විමුක්ති දුෂාන්ත විසින් පැමිණිලි කර තිබේ.

තර්ජනය කරන ලද හඬ පටය මෙතනින්

58 views

6 Comments to “අගමැති රනිල්ගේ සමාජ ජාල ලොක්කා මාධ්‍යවේදියෙකුට අරුම පුදුම තගක් දමයි.. හඬ පට මෙන්න..”

  1. Jonaa'S Brother says:

    තුශාර නොහොත් මිස්ටර් හරිද! අලුත් ක්‍රමයට හා..ද !කියපිය බුරුවෝ!

  2. hitan vs hutan says:

    මල්ලී ඔයා මාව කවුද කියල දන්නේ නැහැ අරිද​?මේ පාර කන්නෙ මගෙන් අරිද​?මං කාටවත් බය නැහැ අරිද​?වැඩිය දැඟලුවොත් ඉවරයි අරිද?
    මං කවුද කියල මං දන්නෙත් නැහැ අරිද​?
    මට පිස්සුයි කියල ඇමෝම දන්නව අරිද​?
    මං ඉන්න තැනත් පිස්සන්ගෙ තැනක් අරිද​?
    මාධ්‍ය නිදඅස කියන්නෙ මොකද්ද කියාපිය අරිද​?

  3. daham says:

    ranil parliament ekedi jounalistlata thaga daanawa. golayo phone eken thaga daanawa. onna munge maadhya nidahasa.

  4. බන්ඩා says:

    තුෂාර වන්නි… කියන්නෙ රනිල්ගෙ කටු ලෙව කන ගැත්තෙක් කියල හරියටම තේරැම් ගන්න නම් මිනිහගෙ colombotelegraph සිංහල ලිපි කියයවන්න. මගේ කොමෙන්ටුත් කියවන්න. මිනිහගෙ තකතරැ තකතරැ කර්ක වලට උත්ත දීලම මට අැති උනා.

  5. Subodha R says:

    රනිල් මෙල්බර්න් ආව වෙලාවෙ ඒ රටේ හිටපු දේශප්‍රෙමී ලාංකිකයො රනිල්ට විරුද්ධව සාර්ථක ‍රැලියක් පැවැත්වුවා. ඒ ‍රැලිය පටන් ගන්න කලින් එතනට ඇවිත් හිටපු සංවිධායකයො කිහිප දෙනෙකුගෙ පින්තූරයක් අරගෙන ‍රැලිය අසාර්ථකයි කියල මාධ්‍ය වලට පින්තූර නිකුත් කලෙත් මෙයා තමයි.

    රනිල්ට විරුද්ධව තිබුණු ‍රැලියට එරෙහිව එහෙ හිටපු unp සංවිධායකයො රනිල්ට පක්ෂව ‍රැලියක් තියන්න තැනක් වෙන් කර ගන්නෙත් ඔය අතර. නමුත් අවසානයෙදි එතන තියෙන්නෙ කොටි ‍රැලියක්. ලංකාවට එරෙහිව කෙරුණු ඒ කොටි උද්ගෝෂණයට තැන ලබා දීම පසුපස්ත් බොහෝ විට ඉන්නෙ මෙයාම වෙන්න පුලුවන්. මේ අයට ලැජ්ජාවක් නැහැ.

Main News