අගමැති රනිල්ගේ සමාජ ජාල ලොක්කා මාධ්‍යවේදියෙකුට අරුම පුදුම තගක් දමයි.. හඬ පට මෙන්න..
May 28, 2017 at 11:14 pm | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහගේ සමාජ ජාල ප්‍රධානී යයි කියන තුෂාර ඩී. වන්නිආරච්චි විසින් මාධ්‍යවේදී විමුක්ති දුෂාන්තට දුරකථනයෙන් අමතා දැඩිව තර්ජනය කර ඇත.
මේ සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියටද විමුක්ති දුෂාන්ත විසින් පැමිණිලි කර තිබේ.
තර්ජනය කරන ලද හඬ පටය මෙතනින්