අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..

July 28, 2019 at 12:02 am | lanka C news
අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයකට එක් වී ඇත.

මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයේදීය.

අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

අගමැති රනිල්ගේ පැමිණීමෙන් දේවාලය ආසන්නේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබින.

යාගයට සහභාගී වී ඇත්තේ ඉතා සීමිත පිරිසකි.

අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.

186 views

39 Comments to “අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..”

  1. Ratnamalala says:

    ඇයි දැන් ලිච්චවි රජාට ඇඳලා ඉවරද? කට්ටිය පරිස්සම් උනොත් හොඳා.

    • බිල්ල says:

      නියම රජකු වගේ පුම්බන් ඉන්නේ. කව්රුවත් රජ ද්‍රෝහී ප්‍රකාශ කරන්න පට් ගාල හිස ගසා දමාවි.

  2. TNA says:

    nahinadehina kale Oyawage pissu hedenawa.

  3. Dilshan says:

    What a shame for the country.
    The man who scorn Buddhists, Buddhism and Buddhist monks dressed up like a clown along with his name sake wife participating in superstitious activities. This woman is a professor of what?

  4. Upul says:

    It is a shame to have these types of people to run a country. They do not have self confidence and try to get help from unseen super natural powers.

  5. sathya says:

    God will not help Ranil in any way.
    Its time for Ranil to retire.

  6. sybil says:

    අර ඉන්දියන් අපේ අගමැතිව ගොනාට අන්දලා! අවුරුදු කීපයකට ඉස්සර ඔස්ට්‍රලියන් කාරයෝ මිනිහව ජෝකර් කෙනෙක් විදියට ඇන්දුවා…දැන් ඉන්දියන් කාරයෝ තවත් බාල්දු කරලා. කාට කියන්නද?

  7. Sam Fernando says:

    How sad to see such news. I’m really asked of being a Sri Lankan ruled by such superstitious fools.

  8. Boo says:

    දැං ඔහ “පූර්න හුතී” විතරද ඔය බැංකු හොරාට චන්දෙ දෙන්නෙ?

  9. Paranawidana says:

    shemale marriage !

  10. පොරමෝලා says:

    මට පේන්නෙ රනිල් හරියටම කසාද බැඳලා තියෙන්නේ දැන් තමයි .

    • ඇලෝසියස් says:

      ඒ උනාට දැන් මැද නැවෙන නිසා මුකුත් කර ගන්න බැහැනේ,

Main News