අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..

July 28, 2019 at 12:02 am | lanka C news
අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයකට එක් වී ඇත.

මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයේදීය.

අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

අගමැති රනිල්ගේ පැමිණීමෙන් දේවාලය ආසන්නේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබින.

යාගයට සහභාගී වී ඇත්තේ ඉතා සීමිත පිරිසකි.

අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.

154 views

39 Comments to “අගමැති රනිල්ට ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක්.. රජෙකු සේ අන්දවා ඔටුනු පලදවයි..”

  1. Banda says:

    Oya nonata pansalakata tamay enna beri

  2. Banku Hora says:

    Rajekuta nemei andanna thibune, ” Seethaambara Pata Saluwaki “. Balan inna ayata heluwa penenawa, habai andan inna kena hithanne andumak andan innawai kiyalai!

  3. asela says:

    Moota amude gassawanna thibune nathnam heluwen

  4. මෝලංගිරියා says:

    පූර්ණ හූති….??

    යකෝ කුණුහරුප යාගයක්නෙ….!

    ඕක කරාඅට පස්සෙ සමනලයා ගෑණිට කොටන්න පටන් ගනියිද දන්නෙ නෑ.

  5. UNP-GALIBBA says:

    කොහොම හරි ඊලඟ පාරත් රජය බාරගන්න වගේ රටටත් කෙලවලා තමයි මෙදාපාර නවතින්නේ??

  6. සක්ස් කිලි සඃඤස් ගහලයා මෙඋවට නේඳ බොලේ අලි බෙටි ගිළ ගිළ කෑ ඝැහුවේ ?

  7. ලංකාවේ දෙවිවරු දැන් රනිල් පේන කොට දිව්‍යලෝකෙනුත් පැනලා දුවනවා.ඒකයි ඉංදියාවෙ යන්නෙ .කොහේ ගියත් ආයෙත් එන්න බෑ එයාට.රට වික්කා මදිවට බරට බරක් රං දීලා හරි ආයිත් එන්න ට්‍රයි කරන්නෙ.කාපු එකානේ රසේ දන්නෙ කියන්නෙ ඒකයි.

  8. Gonsun says:

    Misaditu joduwak rajasepa pathala
    Bharata deshayata ,gos gon.weda karala
    Hituwata ae balen janapathi wei kiyala
    Hudee janaya dei pension kal balala

    Nodakin mewage misadutu minissu
    Maha bankewe horayakkara vilissu
    Noyek liyun ,asuweyai pilssu
    Munta chande dena aya bothi kasippu

  9. Bhathiya Pathirathna says:

    MEKA PISSEK

  10. Tikiri says:

    අනේ පවු බං මොකාටද අන්දලා තියෙන්නේ වෘෂභ රාජයාටද?

Main News