අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයට මන්ත‍්‍රීන් 130ක් සූදානම්…- ඇමති වසන්ත සේනානායක

February 28, 2018 at 10:40 am | lanka C news
අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයට මන්ත‍්‍රීන් 130ක් සූදානම්…- ඇමති වසන්ත සේනානායක

ඉතා කෙටි කලක් තුල එක්සත් ජාතික පක්ෂ ව්‍යුහයේ පැහැදිලි වෙනසක් සිදු නොකරන්නේ පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම ස්ථිරවම සිදු කරන බව රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

කැබිනට් මණ්ඩලයේ සිටින වලපයයි ගොඩපයයි කණ්ඩායම ඉවත් වී තරුණයන්ට අවස්ථාව දිය යුතු බවද ඔහු කියයි.

මේ තත්වය යටතේ පළාත් සභා මැතිවණයට මුහුණ දීම විහිළුවක් බවත් එය ජය ගැනීම කිසිසේත්ම කල නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

විශ්වාස භංගයක් ගෙන ආවහොත් එය සම්ත කර ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා 15-20ක ඡුන්ද ප‍්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ලබා ගත හැති බවද ඔහු කීය.

127 views

10 Comments to “අගමැති රනිල්ට එරෙහි විශ්වාස භංගයට මන්ත‍්‍රීන් 130ක් සූදානම්…- ඇමති වසන්ත සේනානායක”

  1. yaldewi says:

    Kindly go ahead and do it on behalf of all the Sri Lankans and especially for the party lovers. it will be historical.

  2. Gayantha says:

    Gena magulak genen ikmanata. Puluwan nan chandekata parliment eka wisuruwanna 2/3 ganna balanna. Eka galen kurullo dennek iwarai ethakota.

  3. අලුත් මන්ත්‍රී says:

    මම නං ඕන ඔට්‍ටුවක් දානව ඔය විශ්වාස භංගය ගේන්නෙ නැහැ කියල. එක කාරනයක් තමයි මේ ගොල්ලො බයයි පාර්ලිමේන්තුව විසුරුවනවට. එහෙම උනොත්, මේ අලුත් මන්ත්‍රීලගෙ පෙන්ෂන් එක අහොසි වනව අවු. 05 නැති නිසා. අනිත් කාරනය මේ රනිල් මොන වික්‍රමයක් හරි දාල මේක වලක්වන්න දඟලනව. මිනිහ අගමැති පු‍ටුව ගත්තෙ ලොක්කව ගොනාට අන්දල, කවදාවත් මේක දාල යන්න නෙමෙයි.

  4. kuma says:

    dathi bella kapa ganna epa

  5. Antony .M says:

    Mr. Senanayake,

    In my opinion there are only a few who are capable of taking the party forward to the betterment of the country and its people. In the same token I have to say that during the past few years, UNP with President Sirisena, has destroyed this country economically, ethically, and morally, beyond redeem. . However, in my list of choices, Mr. Ruwan Wijewardena and you emerge as the best to take the UNP mantle. But I totally disagree with you that the old hags should step down and give opportunities to younger generation. When you say the younger generation who do you talk about?. In the recent past It is the UNP’s younger generation who has done the most damage to the party through corruption ( Ajith Perera, Hector, Harshana, Sujeewa, Harsha….list goes on) and wagging loose tongues ( lead by Nalin Bbandara, ….. . )

    If you really want to revamp the party first get rid of people like Ranil, Fonseka, Rajitha, Kiriella , Sajith , Ravi , Malik, John, Jayawikrama……………………….…. and pick a team of well-educated, charismatic young professionals who understand the heart- beat of the people.

    In an environment where politics is power and money , it is easier said than done.

  6. Joseph Fernando says:

    Wasantha was with MR for years without any portfolio and did not challenge MR at all. After joining UNP now he asks many more things. This person should be sacked soon before spoiling the party. But Ranil also needs to restructure the party without this types of bats.

  7. Upali says:

    මේ දිනවල බොහෝ දේශපාලුවන් ගේ උවමනාව වී ඇත්තේ රටට මනා පලදායී සැලසුමක් සාදා ක්‍රියත්මක කිරීම සඳහා නොවේ. ඔවුන් තම තමගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වල එල්බ සිටිති. මෙමෙ න්‍යාය පත්‍ර සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම වෙනෙවෙන් ඔවුහූ රටේ දනය බොහෝ වියදම් කරති. ටිකක හිතන්න චන්දයෙන් පසු රටේ සිදුවූ එක පලදායී දෙයක් කියන්න , ජනපති අගමති මැති ඇමති වරුන් දොඩවන දේවල් අසනවා මිස.

  8. Sadda says:

    උඹලගෙ ඔය මල ඉලව් ජූඇම්පිය පරදින්නෙ අගමැටි නිසා නොවේ. බටහිර පදේට නටන උඹලගෙ ජාති ද්‍රෝහි ප්‍රතිපත්ති නිසයි .

Main News