අගමැති රනිල්ට ඕස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්..

February 13, 2017 at 8:02 am | lanka C news
අගමැති රනිල්ට  ඕස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්..

අද දින සිට ඕස්ටේ‍්‍රලියානු නිල සංචාරයක යෙදෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතය.

මෙල්බර්න්හි DEAKIN විශ්ව විද්‍යාලයෙන් ඔහුට මෙම ආචාර්ය උපාධිය පිරිනැමීමට නියමිත බවද වාර්තා වෙයි.

2 views

24 Comments to “අගමැති රනිල්ට ඕස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්..”

  1. Champa says:

    Doctorate for Mother of All Corruption

    Thesis: The Ethics and Corruption.

    Something I know for sure, this is not plagiarism.

  2. Nalinda Herath says:

    oh such a shame Deakin. You could’v done something better.

  3. Daham says:

    Deakin and Swinburne Universities are two most popular higher education institutes among the Sri Lankans coming into Australia solely due to the fact that it is so easy to get in. They don’t think of going into ANU or Monash which are reputed. It is not surprising that a University such as Deakin awarding an honorary doctorate (if it is true) to a comedian like the Sri Lankan PM.

  4. kavisha says:

    ane mandanne naha munta mona upadida.rata vinasa karata venna athi……areha minissunta kanna naha hall polima muta mahe upade dinava,puduma minissu inna lokayak.thavath rataka minissu duk vidinakota satutu vena maha paukara samajayak meka……………….

  5. San says:

    රටක් අඩුම කලෙකින් කෙලවපු එකට තමා ආචර්ය උපාඩිය ලබෙන්නෙ……

  6. Janidu says:

    ranil is getting the degree after bribing the university with money stole from central bank of sri lanka with the help of singapore citizen arjun mahendran. Otherwise who will offer a degree to a politically useless (20yrs in opposition n just became pm thank to my3 n with mud sligging at MR) person and for a person who has robbed a bank n taking a countries economy to hell..

  7. Anura says:

    Nahina dehina kale mona acharya upadida

    • Basil says:

      Nahina Dehena Kaley inna Mahinda (he is older to Ranil) also got a doctorate from Colombo University….😂
      At least Ranil is a Graduate. Mahinda was working at Sri Jayawardenpura as a library assistant….

  8. තිලක් says:

    ලංකාවේ අධ්‍යාපනට විශාල සේවයක් කළ ජාතික අධ්‍යාපන ආයතනය, තරුණ සේවා සභාව, කාර්මික තාක්ෂණික විද්‍යාල බිහිකළ තරුණ පරම්පරාවට අධ්‍යපනයට අපුරුව නව මං විවර කිරීමට මගක් සැකසූ රනිල් වැනි උගතෙකුට අචාර්්‍ය උපාධියක් පිරීනැමීම විශ්ව විද්‍යාලයට ගෞරවයක්.

Main News