අගමැති රනිල්ට ඕස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්..

February 13, 2017 at 8:02 am | lanka C news
අගමැති රනිල්ට  ඕස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්..

අද දින සිට ඕස්ටේ‍්‍රලියානු නිල සංචාරයක යෙදෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනැමීමට නියමිතය.

මෙල්බර්න්හි DEAKIN විශ්ව විද්‍යාලයෙන් ඔහුට මෙම ආචාර්ය උපාධිය පිරිනැමීමට නියමිත බවද වාර්තා වෙයි.

60 views

24 Comments to “අගමැති රනිල්ට ඕස්ටේ‍්‍රලියාවෙන් ආචාර්ය උපාධියක්..”

  1. Karu Jayasuriya says:

    I am living in aussie and shame about this place doing these type of things. They should know about who is this person and his past. I like to know what this man done special things to get award. put country economy into bottom within short period. put country money value and share market into bad within very short period. how come deakin university give award to horak and murderer.

    • Nuwan says:

      I do not know whether you are really living there but I have to say the fact that this university is a leading university in Australia . It do not offer these kind of honor degrees with out reasons . Please look at its criteria to select him.

      • Ranil says:

        Deakin University is NOT a leading university in Australia. It is a small university which is less than 50 years old. Compared to Melbourne University or Monash University it is only a small player. They have an ulterior motive of offering this to RW. Their motive is to expand in to South Asia and by bribing the PM this way they will know that they will have a smooth sailing when they come to Sri Lanka.

    • Jayalath says:

      True , university standard also will go down , they must publish this man’s achievement

  2. Chandiya says:

    Doctor of TB.(DTB)
    Doctor of Treasury Bonds.

  3. shantha says:

    horakamata dr rate ekeak

  4. කර්තේලිස් ආතා says:

    උපාධියේ විෂය වන්නේ බැඳුම්කර මගඩි මගින් රටක් මුලාකර, ට්‍රිලියන ගනන් හොරාකෑමේ හැකියාව පිලිබඳ දක්ශතාවයි.

  5. හර්ෂණ says:

    ජයවේවා මෙන්න ආචාර්ය මර්වින්ගේ ගොඩට අලුත්ම ආචාර්ය කෙනෙක් .සමහරවිට මෙයා පාර්ලිඑම්න්තුවේ කතා කරන විදිය දැකල ඒ විෂවිජ්ජාලේ මහතැන් හිතන්න ඇති මෙතුමාට නම් අනිවාර්යෙන් ආචාර්ය උපාදියක් දෙන්න ඕන කියල
    ඔන්න දැන් ඉතින් මැටි unp කාරයන්ට ආඩම්බරයෙන් කියන්න දෙයක් තියෙනව
    ආචාර්ය වික්කම සිංහ

  6. kk says:

    Doctorate of treasury bonds

  7. chanda says:

    “VIKKAMA SINHA” DEGREE

  8. Karu Jayasuriya says:

    may be award for most defeated politician in the world.

  9. Rangika says:

    Some one should initiate a petition against this and start signing for it.

  10. Karu Jayasuriya says:

    I doubt you are really living in here. Deakin is not leading university in aussie. Before commenting check ratings in universities and get knowledge. At now Melbourne university is 33 and ANU is 52.

Main News