අගමැති රනිල්ට බැදුම්කර වංචාව ගැන අබමල් රේණුවක චෝදනාවක් නෑ..
March 24, 2019 at 4:40 pm | lanka C news
බැදුම්කරය පිළිබද ජනපති කොමිසම් වාර්තාවෙහි අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව කිසිදු චෝදනාවක් නොමැති බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, බැදුම්කර ගනුදෙනුවේ මෙහෙයුම්කරු හා චූදිතයන් ආරක්ෂා කිරීම හා ඔවුන් රැකවල් කිරීම සදහා අග්‍රාමාත්‍යවරයා මැදිහත් වීම සම්බන්ධයෙන් සාක්ෂි පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කර්මාන්ත හා වාණිජ කටයුතුල දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය පිළිබද කැබිනට් නොවන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂය අතරතුර කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදීමේදීය.
‘ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් කොමිසමක් පත්කර තිබෙනවා.එම කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ ගරු අග්රාමාත්යතුමාහට අබ මල් රේණුවකවත් චෝදනාවක් නැහැ.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් සිටි මෙම කොමිසම් වාර්තාවේ අග්‍රාමාත්‍යතුමා සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක්ල චෝදනාවක් නැහැ’ යයිද ඇමතිවරයා එහිදී පැවසීය.
– මාධ්‍ය එ්කකය
මහානුවර නගරයෙන් බාගයක් සුළුජාතීන්ට විකුණා දැම්මේ මුන් තමා අන්තිමට මාලිගාව අසල පල්ලිත් සැදුවා
mahanuwarin gena gona thppulannawa.
මේ කිව්ව බොරුවට කිරිඅල්ලය උපදින, උපදින ආත්මයක් පාසා නිට්ටෑවෙක්වම වෙලා ඉපදේවා.
කොකේන් ගහන ඇමතියෙක් ඉන්නව කියල රන්ජන් කිව්ව නේද?
aeee ලක්ෂ්මන් කariඇල්ල මහතා .ramnilgey makey puel ganan korala ewara naddda