අගමැති රනිල්ට මන්ත‍්‍රි කණ්ඩායමේ බහුතරය අහිමි වේ.. දැනටම ලිිපියට අත්සන් 55යි..

August 10, 2019 at 3:22 am | lanka C news
අගමැති රනිල්ට මන්ත‍්‍රි කණ්ඩායමේ බහුතරය අහිමි වේ.. දැනටම ලිිපියට අත්සන් 55යි..

මීලග ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයා තෝරා ගැනීම සදහා එත්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවා රහස් ඡන්දයක් පවත්වන ලෙස එජාප මන්ත්‍රිවරුන් කණ්ඩායමක් විසින් පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ලිපියකින් ඉල්ලීමක් කිරීමට යයි.

ඊයේ පස්වරුව වන විට එජාප මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකු පමණ එම ලිපියට අත්සන් තබා තිබින.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙසේ අත්සන් ලබා ගැනීමේ කටයුත්තේ නිරතව සිටිති.

එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිටින්නේ 82ක් පමණක් වන අතර ඉන් බහුතරය දැනටමත් අදාල ලිපියට අත්සන් තබා ඇත.

15 views

6 Comments to “අගමැති රනිල්ට මන්ත‍්‍රි කණ්ඩායමේ බහුතරය අහිමි වේ.. දැනටම ලිිපියට අත්සන් 55යි..”

  1. Think Tank says:

    දැන්  සජිත්ට කරන්ඩ තියෙන හොඳමදේ තමා රනිල්ට
    කුදගහගන්ඩ කියල,  යූඇන්පීයෙන් නොව වෙනමම පෙරමුනකින් ඡන්යදට ඉදිරිපත්වීම.

    • ගන්ජ බන්ඩා says:

      රනිල්ගෙ සෙට් එක සජිත් ව නොක්අවුට් කරන දින⁣ය වැඩි ඈතක නැහැ.

  2. Sun says:

    Only the people with low intelligence probably say yes as without knowing the duality of this man. That is the nature of politicians who got caught in the dirty politics happening in the monetary world thinking that is the development. Because of such low quality politicians the morality of the country will diminish due to the bad role models. They have no principles or plans really really for the country and just misusing the democracy for their survival. That is all . They are just imitating the American vision of dirty politics thinking they are the great democracies in the world.

  3. charles says:

    If you reject Rajapakshas because of their policies and what they done then you should reject Premadasa too.
    Sajith and Rajapaksha are similar in every way.

    • Me3 says:

      අනේ චාර්ලිස් කොයි පැත්තෙන්ද ඔය කියවන්නෙ?

  4. Saradiel says:

    මහා බැංකු සොරකමේ පාපය පල දීලා වගේ

Main News