අගමැති රනිල්ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි..

July 23, 2019 at 3:50 pm | lanka C news
අගමැති රනිල්ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ලී ක්වාන් යූ කෙනෙක් වීමේ හැකියාව ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි ආශු මාරසිංහ මහතා පවසයි.

තමන් ඒ බව අගමැතිවරයාටද දැන්වූ බවත් ඒ සදහා නිර්භීතව තීන්දු ගත යුතු බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

දෙරණ රූපවාහියේ පැවති සම්මුක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කලේය.

මම ගරු අගමැතිතුමාටත් කිව්වා "ලී ක්වාන් යූ" කෙනෙක් වගේ වෙන්න. ඔබට ඒ හැකියාව තියෙනවා. – ආශු මාරසිංහ

මම ගරු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහටත් කිව්වා "ලී ක්වාන් යූ" කෙනෙක් වගේ වෙන්න. ඔබට ඒ හැකියාව තියෙනවා. – ආශු මාරසිංහ.⏯Full Episode : https://youtu.be/I0fm_3NFfLQWatch Every Sunday at 7.00 P.M. on Ada Derana 24#INSIGHT #AshuMarasinghe #AdaDerana24 #Srilanka #lka

Gepostet von Ada Derana 24×7 am Montag, 22. Juli 2019

15 views

44 Comments to “අගමැති රනිල්ට ලංකාවේ ලී ක්වාන් යූ විය හැකියි..”

  1. මහ හොරා says:

    ලී ක්වාන් යූ එහේ මහා බැංකුවට මොනවද කරල තියෙන්නෙ?

  2. HE IS A PROFESSOR, WHY HE CAN,T DO

  3. සිංහලයා says:

    ලී ක්වාන් යූ උත්තමයට අගෞරව කරන්න එපා ..

  4. Asoka Liyanage says:

    අනේ මෙහෙම එහෙයියො. මොලේ අංශුවක් තියෙන කෙනෙක් මෙහෙම කියයිද?

  5. gonsun says:

    Anshu Marasingha ta, anshu matharyakwath molayak nethi bevin, upadenwitama, demawpiyo me nama demma.
    Ohuge nama ansuhmathra Molasingha viya yuthui.

  6. NAK says:

    Gotta allanawai kiwwahama mehemeth gotta allilak!!!

  7. නිමල් says:

    බුරුවො ලි කු වන් යු රට හැදුවා මිසක් රට කෑවේ නෑ. මැලෙසියාවෙන් බිම් අගලක් හරි ගත්තා විනා රට වික්කෙ නැහැ. තොපි වගෙ බුරු රැලක්

  8. Kali says:

    ලී ක්වාන් යූට අපහාස කිරීම තරයේ හෙළ දකිනවා. ඔව්…

  9. Malvathu Asgiri Girigoris says:

    අනේ බං උඹ මොලේ උද වාඩිවෙලා නේද ඉන්නෙ. බලාගෙන උඹට වාතයක් ගියොත් ඕක එලියටම විසි වෙලා යන්න පුළුවන්.

  10. Priyankara says:

    Lee Quan You kiyanne, Ratata,Jathiyata adare karapu, Janahithakamee nayakayek, misa Rata kana ballek newai

Main News