අගමැති රනිල්ට ලක්ෂ තුන්දාහේ කාර් දෙකක් ගෙන්වයි.. ජනපති මෛත්‍රිට හෙලිකොප්ටර දෙකක්..
December 21, 2017 at 10:57 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැන් ගමන් බිමන් යන්නේ හෙලිකොප්ටර දෙකකින් බවත් එකක් ලක්ෂ තුන්දාහක් වන කාර් දෙකක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන්වා ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.
එම පක්ෂයේ ජනහමුවක් අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.
‘මහින්ද රනිල් මෛත්‍රී කියන්නෙ පක්ෂ තුනක් නොවෙයි. ඒගොල්ල එකට ඉන්නෙ.
දැන් මෛත්‍රිපාල මහත්තයත් හෙලිකොප්ටර් දෙකක යන්නේ උඩින්.
රනිල් වික්‍රමසිංහ මහත්තය මේ ලගදි කාර් දෙකක් ගෙනාව. ලක්ෂ පන්දාස් නවසිය අනූ තුනයි. සාමාන්‍යයෙන් පන්දහෙ කොලවලින් බැලුවොත් පන්දාහෙ කොල ලක්ෂයයි.
එක බන්ඩලේකට ගැහුව කියල හිතමු පන්දහෙ කොල සීයක්. බණ්ඩල දාහක්.
ගම්වල තියෙනව නෙද මෝඩ ගඩොල් පෝරණු. ආං ඒ පෝරණුවක් සයිස් පන්දහෙ කොල.
ගෙනාවෙ මොනවද කාර් දෙකක්. ලක්ෂ තුන්දහයි එක කාර් එකක්’
ape tax ayin karapiyaw…. wisramika lipikaru mage telephone bile 1430 tax thopita siayallama nikan loka palana deviyo munta hena deepan
sirisena mahattayo oyaata behe ranill hora ravi ,, mahendran horu rakinawa hena wedila palayan
ow, lipikara ayye,, mam retired gurek. giya mase telephone bila rs. 2975 tax rs1250
nikan wifi kiwwa mewun onna apen tax ganna heti. hena ekak nowe dahasak wadinawa sure
රත්තරං අස්පයෝ…ලැම්බෝගිනී නෑ… මෛත්‍රීට හෙලිකොප්ටර දෙකක්! රනිල්ට ලක්ෂ තුන්දාහක කාර් දෙකක්! වෙනස සෑපද…..?
කන්න හාල් පොල් නැති රටේ ලක්ෂ 3000 ක කාර් 2 ක් …
මෛත්‍රී – රනිල්! ඉතිහාසයට යනවාද – ඉතිහාසයේ කුණු බක්කියට යනවාද