අගමැති රනිල්ට සිරස රූපවාහිනිය දරුණු ලෙස අපහාස කරයි.. කතාව මැද්දට වදුරන් දමා කොචොක් කරවයි..[Video]

August 21, 2018 at 10:45 pm | lanka C news
අගමැති රනිල්ට සිරස රූපවාහිනිය දරුණු ලෙස අපහාස කරයි.. කතාව මැද්දට වදුරන් දමා කොචොක් කරවයි..[Video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බැද්දේගම ප‍්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින් සිදු කරන ලද ප‍්‍රකාශයක් සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති විකාශය ඔස්සේ දැඩි ලෙස විවේචනය කලේය.

මාධ්‍ය විසින් තමන්ගේ හොද කියු එක දවසක් කියැන්නැයි අගමැතිවරයා කියන වීඩියෝ කොටස පෙන්වා උපහාසයට සිනහසෙන වදුරන් රංචුවක් පෙන්වනු ලැබීය.

අග්‍රාමාත්‍යතුමනි, මාධ්‍ය ඔබට හොඳ කියන්නේ කෙසේ ද?

අග්‍රාමාත්‍යතුමනි, මාධ්‍ය ඔබට හොඳ කියන්නේ කෙසේ ද?#lka #PM #RanilW #News1st

Gepostet von Newsfirst.lk am Dienstag, 21. August 2018

209 views
Main News