අගමැති රනිල්මයි.. එකගතාවට පැමිණ අවසන්..
November 3, 2019 at 4:40 pm | lanka C news
ඉදිරියේදීද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තබා ගනිමින් ආණ්ඩුව පවත්වාගෙන යාමට එකගතාවයට පැමිණ ඇතැයි ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.
සියළු කටයුතු සිදුවන්නේනේ සියළු දෙනාගේ එකගතාවයෙන් යයිද ඒ මහතා පැවසීය.
ගොටාබය එය වෙනස් කරාවි පේන විදියට ජෝන් පෙත්ත ගහලා වගේ
Ranil Batalanda vadhakaagaaraye CEO, pradhaana vidhayak niladhaari; John Batalande DECO, niyojya pradhaana vidhaayaka niladhaari. A nisaa kavuru kavuruth thamange kendarae balaaganna eka kokatath hondai.
ඔබේ වටිනා චන්ඳය දාන්න පෙර …. ඔබේ පපුවටම අත තියල මෙහෙම හිතන්න…!
1. එල්ටීටී සියළු කොන්දේසි පිලිගත්ත හංසයට චන්ඳය දෙනවද ? “නෑ”
2. පාස්කු ප්‍රහාරය දැනත් රහසේ හංගගෙන හිටිය හංසයට චන්ඳය දෙනවද ? “නෑ.. නෑ”
3. මිලේනියම් යෝජනාව කරන්න යන හංසයට චන්ඳය දෙනවද ? “නෑ.. නෑ.. නෑමයි ”
එවිට රටත් ඔබත් දිනුම්…! සුබ අනාගතයක උදාවයි !!
🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷 🌷
වසර 5ක් රනිල් රට විනාස කලා ඇතී ජනතාව නැවත රනිල් පිළිගන්නේ නැත
ප්රභාකරන් අවුරුදු 30ක් යුද්ධ කරලා රටට අහිමි කරන්න හැදුවෙ රටෙන් 1/3ක් බවත්. රනිල් අවුරුදු හතරහමාරක් ආණ්ඩු කරලා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හරහා මේ වනවිට රටෙන් 1/12 ක් අහිමි කර තිබෙන බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි
මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කර, පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට පවසන්නේ, පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයින් බවයි. සනාථ නොකළ ලියවිල්ලක් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව ද එහි සඳහන්.
මෙම ගිවිසුම නීත්‍යානුකූල වන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බවට ගිවිසුමේම ඇතුළත් බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත් වේ යැයි සිතන ඕනෑම පුරවැසියෙකුට ඊට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාවක් ද පවතිනවා. දැනට මේ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බැවින් මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමේ නීතිමය ගැටලුවක් කිසි විටෙකත් නොමැති බවයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ.
Munnaheta pissu.rani wadakata netthi minihek.nov 16 ape gotabhaya mahat
19 සංශෝධනයෙන් පස්සෙත් ජනාධිපතිගෙ මතය අනුව අගමැති තෝරනන පුලුවන්. නමුත් කැබිනට් එක තෝරන්නෙ අගමැතිය්. එනිසා ඉස්තාවර ආණ්ඩුවක් පවත්වා ගෙන යන්න නම් එකට වැඩ කල හැකි ජනාධිපති අගමැති සුසංයෝගයක් අවශ්යමය්. ඒ ගෝඨා/මහින්ද ආණ්ඩුවය්. පරස්පර අදහස් ඇති රනිල්/සජිත් ආණ්ඩුව රනිල්/සිරිසේනට ආණ්ඩුවට වඩා අච්චාරැවක් වේවි.
Munnaheta pissu.rani wadakata netthi minihek.nov 16 ape gotabhaya mahaththaya janadipathi.eta passe rani agamathi newei. Mahinda mahaththaya agamathi.rani elanga maha mathiwaranedi gedara yawanna unp karayo hithata ganna.ranideshapalanayata wedak nethi minihek. Ape tax walin parlimenthuwe inna nikamek.
අනිවා රනිල් අගමැති වෙනවා කියහන්. පට්ට. ඔහොමම යමන්. මොලේ කලඳක් විතරක් තියෙන උන්ටත් බොලා එපාම වෙනකල් ඔහොම යමන්.
Hon. Mahinda he himself deleted the title “Former President” and became the 52 days Prime Minister in SL history on Oct 26. But great Hon. Ranil Wickremasinghe has won 5th time as Prime Minister in SL history.