අගමැති රනිල් අද ඉන්දියාවේ දුර්ගා පූජාවක..

August 26, 2017 at 8:02 am | lanka C news
අගමැති රනිල් අද ඉන්දියාවේ දුර්ගා පූජාවක..

අද දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පූජාවක් සදහා සහභාගී වීමට ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍යවල සදහන් වෙයි.

මෙම පූජාව පැවැත්වෙන්නේ කොල්ලූර්හි මුකාම්බිකා කෝවිලේ වන අතර එය ඉදිකර ඇත්තේ දුර්ගා දේවිය වෙනුවෙනි.

79 views

12 Comments to “අගමැති රනිල් අද ඉන්දියාවේ දුර්ගා පූජාවක..”

  1. ආප්පයා says:

    ඔන්න සද්ද පටියේ හඩ මකලාලු. සංහිදියා දෙය්යන්ට කියාපන් මල්ලියේ.

  2. Tax Officer says:

    What a waste of poor tax payers hard earned money?

Main News