අගමැති රනිල් අද ඉන්දියාවේ දුර්ගා පූජාවක..
August 26, 2017 at 8:02 am | lanka C news
අද දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පූජාවක් සදහා සහභාගී වීමට ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍යවල සදහන් වෙයි.
මෙම පූජාව පැවැත්වෙන්නේ කොල්ලූර්හි මුකාම්බිකා කෝවිලේ වන අතර එය ඉදිකර ඇත්තේ දුර්ගා දේවිය වෙනුවෙනි.