අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා…

May 14, 2018 at 10:40 am | lanka C news
අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා…

මෙම පුවතේ අන්තර්ගතයේ සම්පූර්ණ වගකීම lankanewsweek අඩවිය සතුය.

****

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී හැට හතර වතාවක් මාතර,දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ සංචාරය කර ඇතැයි වාර්තා වේ.

ඒ හැට හතර වතාවේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර,දෙනියාය බලා ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “Bell-414” දරන හෙලිකොප්ටර් යානයෙන් අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් හෙළිදරව් කළේය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කාලය ඇතුළත දී රටේ අනෙකුත් දිස්ත්‍රික්වල මැතිවරණ කොට්ඨාශවල තබා තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශවලවත්, විශේෂයෙන් ඔහු නියෝජනය කරන මැද කොළඹ ආසනයේවත් හැට හතර වතාවක් නොව දහ වතාවක්වත් සංචාරය කර නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් පැවසීය.

එපමණක් නොව මේ කාලය ඇතුළත දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තුරුත් සංචාරය කර නොමැති මැතිවරණ කොට්ඨාශ ඕනෑ තරම් තිබෙන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

– lankanewsweek

100 views

28 Comments to “අගමැති රනිල් අවුරුදු තුනට 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා…”

  1. මහින්දානන්ද says:

    ඇයි බං හොයාපල්ලකො කුලියාපිටියටත් කීවතාවක් ගිහින්ද කියල.මෙයා ගිහින් තියෙන්නෙ දෙණියායටයි,කුලියාපිටියටයි විතරමයිනෙ.හමිබන්තොට වරායෙ ගල කපන්න ගිහින් කියෙන්නෙ මෝටර් සයිකලයෙන්ද?
    පවි බං මෛත්‍රී නෝනා.පුදුම ඉවසීමක් තියෙන කෙනෙක් වගේ.
    වෙන කෙනෙක් නමි මෙි වැඩවලට වහකාල මැරිල.

    • ගන්ජ බන්ඩි says:

      ඒයා කන්නෙ අාප්ප බව දන්නෙ නැද්ද

  2. peedithaya says:

    mema dustaya kooti 14 deela aluthin wahana 2 genwa gatta. thawa wahana tiyena. MAHABANKUWA HORA KEWA
    64 WATHAWAK ME PUNCHI RATE GUWANIN GIYANAM SALLI MEYAGE SAKKUWENDAA
    ME MINIHA PISSEK KALAKANNIYEK JANATHAWA EKWELA ELAWA DAMANNA

  3. Damma says:

    “Batalande Weeraya” , ” Gonawala Sunilge Deshapalana Piyathuma” ” , ” Mr Bean”., ” Don Juwan Dharmapala the Second” , ” Cental Bank Robbery Leader”

  4. Indika says:

    කුලියාපිටියේ අකිලගෙ ගෙදර කීපාරක් ගිහින් ද කියලා බලමු.

  5. Akila_darling says:

    Ei Anee…Kurunegala apu gaanath kiyandakoooooo…..

    Arayage ewa witharak kiyanne…….. :’-(

  6. David Milli-banda says:

    Kuliyapitiya/deniyaye gihilla dan muge wam athe meda agillath hondatama dik wela.
    Wanarayek ge wage……………. wanara weda karala meda agillen.

  7. මහා එකා says:

    මෙයා එහෙ යන්නේ සාගල තමා මෙයාට කොල්ලෝ සෙට් කරලා දෙන කෙනා. පොඩි කොල්ලෝ අරගෙන එයාගේ ලිංගික ෆන් එක ගන්න රනිල් දෙනියායට තමා යන්නේ . අහලා බලාපියව් දෙනියායේ උන්ගෙන්

  8. hewwel says:

    ලොල් ලා

  9. පති රාජ says:

    මිනිහෙක්ට පාඩුවේ බිස්නස් එකක්වත් කරන්න දෙන්නේ නැතිද ? උඹලා දන්නේ නැතුවට මුළු ලංකාවම දන්නවා රනිල්, සාගල එක්ක එකතු වෙලා කාටත් හොරෙන් පුංචි පහේ “ගල් බිස්නස් ” එකක් කරන වග. ඕක, ඔය තරන් ගණන් ගන්න එපා.

Main News