අගමැති රනිල් අසරණ වෙලා.. කියන දේ කරන්නෙ නෑ..- රවී
June 11, 2018 at 10:00 am | lanka C news
මෙරට ආර්ථිකයට ප්‍රශ්න ඇති කරන්නේ වෙන කිසිවෙකු නොව මහ බැංකුවේ සිටින පුද්ගලයන් බව හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි.
මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කියන දේ නොකරන නිසා අගමැතිවරයාද අසරණ වී සිටින බවත් ඔහු සදහන් කරයි.
දෙරණ රූපවාහිනියේ මොකද වුනේ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
ඩොලරය හමුවේ අවප්‍රමාණය වන සෑම රුපියලකින්ම මිලියන 40-45ක් අයවැයට වියදමක් ලෙස එක්වන්නේ යයිද ඔහු පෙන්වා දෙයි.
රුපියල අවප්‍රමාණය වීම වාසියක් යයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා විසින් කරන ලද ප්‍රකාශයක් බැහැර කරමින් කරුණානායක මහතා සදහන් කරන්නේ ඒ ආකාරයේ ලොජික් එකක් ඇමරිකාවේ ඉගෙන ගත් ඔහුට තිබිය හැකි බවයි.
People have forgotten that this guy is a thief. Now the journalists are only talking about Fonseka Dayasiri and keselgediya. Why is karumanayaka. and Ponil are not called by CID. My3palan only talks and talk bull shit. He has no backbone
Oba thuma mudal gaththe nadda?. Eka mage paulagen ahanna. Eya thamayi danne. Mama gaththe naha. …… paw neda babala munta chande dunna.
Eka mata mathaka nehe…………..halo………….. mathaka nehe…………………….