අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න රනිල් කොන්දේසි දමයි.. කොන්දේසි මෙන්න..

March 31, 2018 at 9:20 am | lanka C news
අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න රනිල් කොන්දේසි දමයි.. කොන්දේසි මෙන්න..

විශ්වාස භංගයට පෙර කිසිසේත්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කිසිසේත්ම ධුරයෙන් ඉවත් නොවනු ඇති බව එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

විශ්වාස භංග විවාදයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එජාපෙ නායකයන් විසින් ඉල්ලීමක් කිරීමට සූදානම් වන්නේ යයි පල වූ වාර්තා සම්බන්දයෙන් අදහස් පල කරමින් එම පක්‍ෂයේ ප‍්‍රබලයෙක් කියා සිටියේ කිසිසේත්ම අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවයි.

ගිය මහ මැතිවරණයේදී වැඩිම ආසන ප‍්‍රමාණයක් දිනා ගත් එජාපය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් විය යුතු බවද ඔහු සදහන් කලේය.

තමන් ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නම් සෙසු ඇමතිවරුන් මෙන්ම ජනාධිපතිවරයාද ඉල්ලා අස්විය යුතු බව අගමැතිවරයාගේ අදයස වී ඇති බවද මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

මේ අතර ඇමති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේ අගමැතිවරයාට එරෙහිවි විශ්වාස භංගයක් ගෙන ඒමේ හැකියාවක් නැති බවත් එය නීත්‍යානුකුල නැති බවත්ය.

19 views

14 Comments to “අගමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න රනිල් කොන්දේසි දමයි.. කොන්දේසි මෙන්න..”

  1. Nim says:

    RANIL JANATHAWA GE
    VISWASA YA DINA GENA THIBE DA?
    MONAWADA ME WEHILU?

    • Kepuwathkola says:

      This is a record breaking government.

      A government which sinks old luxury cars and ships in the sea!

      What a flamboyant style!

      • nilu says:

        I have to agree with Ranil in this case. If Ranil will be removed in no-confidence case, whole government and president must be sacked too.

  2. ජනතාව says:

    මේ දැන් රට පාලනය වන්නේ ” යහපාලනය” නොවේ,” උමතු පාලනය” ක්. මොකද මුන් ඔක්කෝම උන්මත්තකයෝ.

  3. ගන්ජ බන්ඩා says:

    දුම්මල ගහලවත් එලවන්න බැරි මල පොරේතයෙක් වගෙය්. තව මූ ජනාධිපති උනා නම් කොහොම තියෙයිද?

    • OLU says:

      රනිල් දැන් නටන්නේ හනුමා වන්නම …මුළු රටම ඉන්දියාවේ කොළණි යක් කිරීමයි ඔහුගේ උත්සාහය …ඔහු පිටුපස සිටින්නේ දෙමල කොටි ඩයස් පෝරාව ..අධිරාජ්‍ය වාදීන් ,NGO ..ඇන්ගලිකන් ආගම්වාදීන් සහ ඉන්දියාව
      ..රනිල් ඔවුන් නටවන රුකඩ පබයෙක් ..
      අපේ රටේ මහජාතිය දැන් ඔහුට විරුද්ධව පාරට බැසිය යුතුයි ….ඇයි නිවටයෝ වගේ බලා සිටින්නේ ?

    • Mahasona says:

      29 වරක් පැරදී දේශපාලනයෙන් සමු නොගත් බහිරවයා දැන් කොහොම එලවන්නද ? මේ සේරටම වගකිවයුත්තේ හිටං ,ඔහු කෙසේද මෙවැනි හොරෙකුට අගමැතිකම දුන්නේ ….දැන් පිට්පොකට් අගමැති එම ධුරයෙන් නෙරපීම පහසු නැහැ

  4. Asoka says:

    වජිර අබේවර්ධගෙ මොලය නැට්ටෙ ඉදන්. ඒකයි මේ වගේ තර්ක ගේනේ.

    • ගිරවා says:

      වජිර ඇමතිතුමෝ …හරියට දේශපාලනය ගැන ඉගනගන්න ..ගොන් කතා කියන්නේ නැතුව ?
      රනිල්ට අගමැතිකම දුන්නේ සුදුසු කමට නොවේ ..සිරිසේනගේ මෝඩ වැඩක් නිසා .සිරිසේන තමා අවස්තාවදියෙක් බව ඔප්පු කරා ..යමපාලන .අවස්තාවදින්ගේ අනුවන ක්‍රියාවල ප්‍රතිපලයට රටම අගාදයට යනවා ..රනිල් විසිඑක්වන සියවසේ ලංකාවේ සිටි ලොකුම දේශපාලන මංකොල්ලාකරුයි
      නාටකය අවසන්ව ඇත. රඟහල දැන් හිස්ය. එහෙත් රනිල් තවම වේදිකාවෙහිය.

  5. Dr Lakshman Fernando says:

    VERY GREEDY PERSON.

  6. peter says:

    It should be the first step to sack the PM for Bond Scam,take legal action against him. Secondly to bring a motion to remove the Civic Rights of MR for the immense of corruptions made by him and his family members and the close relatives during his regime. Otherwise, it is useless of getting rid of RW at this juncture. They are both like Jadiyata- Moodiya.

  7. Dasa Nayaka says:

    Where is Sumanadasa now. He will instruct what to do.

Main News