අගමැති රනිල් ආයෝජකයන් පන්නා දැමුවා.. අර්බුදයට වගකිව යුත්තු අගමැතියි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

April 16, 2019 at 3:50 pm | lanka C news
අගමැති රනිල් ආයෝජකයන් පන්නා දැමුවා.. අර්බුදයට වගකිව යුත්තු අගමැතියි..- ශ‍්‍රීලනිප මහ ලේකම්

මෙරට ඇතිවී තිබෙන විදුලි අර්බුදයට ප්‍රධාන වගඋත්තරකරු වවන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

විදුලි ෂේත්‍රය සඳහා පැමිණි ආයෝජකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික කවුන්සලය විසින් එළවා දැමූ බවයි.

කොළඹදී මාධ්‍ය අමතමින් මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය

27 views

6 Comments to “අගමැති රනිල් ආයෝජකයන් පන්නා දැමුවා.. අර්බුදයට වගකිව යුත්තු අගමැතියි..- ශ‍්‍රීලනිප මහ ලේකම්”

  1. ජසයා says:

    එතකොට, තමුන්නාන්සේලාගේ කණ්ඩායමේ බහුතරය ඒ බව දැනගෙනද අගමැතිට විශ්වාසය පලකරලා විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කෙරුවේ?

  2. Gayantha says:

    දෙන්නම වගකියන්න ඕන. සිරිසේනයයි රනිලයි ආපු ගමන් කරේ වියාපරිකයන්ට පිටරට සිට ආපු සල්ලි බ්ලොක් කරගෙන තියාගත්තු එක. හේතුව වුනේ දැක්මක් නොමැති කම සහ දෙන්නම හිතුවේ මේ මහින්දලගේ මිනිස්සු. ඒක නිසා එයලාව වට්ටන්න ඕන කියන එක.අන්තිමට වුනේ ඒ වියාපරිකයෝ සල්ලි මෙහෙට ගෙනාවේ නෑ.අලුත් වියාපරිකයෝත් අයෝජොකයොත් හැරිලා ගියපු එක. අන්තිමට වැටුනේ රටේ ආර්ථික.

  3. හැටදාහක් ටයර් උඩ says:

    හරීරීරීරීරීරී

    සජියා අගමැති කිරීමේ මෙහෙයුම පටාන් ගන්නයි යන්නේ.

  4. ගන්ජ බන්ඩා says:

    දැන් අපිව අන්දන්න බොරැවට අගමැටි ට බනිනවා. අගමැටිය කොච්චර නම් අකිලයගෙ වගේ ගල් ඇල්ලුවද?

  5. Peechan says:

    Then why are you still protecting him???
    Why did you not vote against the budget? You idiots just blabber whatever comes to your little brain. No credibility. People should just hoot and chase you idiots whenever you open your mouth. No credibility!!

  6. janahitha says:

    රනිල් අගමැති කලේ කවුරුන්දැයි දයාසිරි නොදන්නවා නොවේ.
    එකී ආණ්ඩුවේ කැඳ හැලිය කූරු ගාන්නට දයාසිරි සහභාගී නොවුනාද නොවේ.
    සුදු ඇන්ද පලියට ඒ කුණු කන්දල් පහව යන්නාද නොවේ.
    කොපමණ ගුණ කලත් දුදනා යහපත්ද නොවේ.

Main News