අගමැති රනිල්, ඇමති රවී ජනාධිපතිවරණය කල් දමන්නැයි ජනපති හමුවී බැගෑපත් වෙලා..
August 29, 2019 at 11:20 am | lanka C news
ජනාධිපතිවරණය කෙසේ හෝ කල් දමනා ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති රවි කරුණානායක ජනාධිපතිවරයා මුණ ගැසී සාකච්චා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පැවසීය.
පවතින තත්වය මත ජනාධිපතිවරණයේදී කවුරුන් තරග වැදුනද එක්සත් ජාතික පක්ෂය නියතවම පරාජය වන බව දන්නා නිසා එම අර්බුදය සමනය කර ගැනීම සදහා මෙම ඉල්ලීම කර ඇතැයිද ඔහු පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
රනිල් සහ එජාප ය සිරිසේනව ගෝලයා කරගත් කාලය ඉවරය්. අද කොකා අදින්නේ කරන්නේ සිරිසේනය්
රට දිනවූවන්ට, අදීන ජාතියකට මං පෙන්වූවන්ට කල කැණහිලිකම් සඳහා දිට්ඨධම්ම වෙදනීය කර්මය සූදානම් කර තිබේ. කරුණාකර පැමිණ ලබාගනු මැනවි ගොං අලියනි.
May be just as they were scared to hold the due provincial council elections after the last local election results.
They are facing serious charges than can land them in jail under a Sajith government.. So it’s very clear why the rush by these individuals and not due to the reason the MP mentions..
Mathiwaranaya kal damanna illana atharathura sure ekatama maha banku pareekshanayath epa nathnam kal daannei kiyalath illanna athi
No one can postpone the presidenti
election.
පරාජය බාරගෙන ගෙදර පලයල්ලා
Ha Ha Ha horu set eka kalabala wela. Ubala kohomath paradinawa. Balagena idapalla ubalata me sare duwanna denne…