අගමැති රනිල් ඇමරිකාවට.. නැවත එන්නේ වෙසක් සද බැස ගොස් පොසොන් සද උදාවෙන් පසුයි..

May 18, 2017 at 3:50 pm | lanka C news
අගමැති රනිල් ඇමරිකාවට.. නැවත එන්නේ වෙසක් සද බැස ගොස් පොසොන් සද උදාවෙන් පසුයි..

මෙම සති අන්තයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්වේ.

දින 14 කට වැඩි කාලයක් එහි රැදි සිටින අග්‍රාමාත්‍යවරයා එහිදි වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සහභාගි වීමට බලාපොරොත්තු වේ.

අමාත්‍ය මණ්ඩල සංශෝධනය බොහෝ දුරට කල් දමන ලෙසත් අගමැතිවරයා විදේශ සංචාරය නිමකොට පැමිණ පසු එය සිදු කරන ලෙසත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයන් සම්බන්ධීකරණය සිදු කරන අමාත්‍ය මහින්ද අමරවීර වෙත අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයන් දැනුම් දී ඇත.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේ ප්‍රධානියාට ඒ සඳහා දෛවඥය කාන්තාවක් විසින් නැකත් ලබාදි ඇත්තේ හෙට පෙරවරුවේ බැවින් බොහෝදුරට එම නැකත් අනුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු විය යුතු බවට ආණ්ඩුවේ ප්‍රධානින් විශ්වාස කරයි.

එබැවින් ජනාධිපතිවරයා මාධ්‍ය වෙත පැවසු පරිදි වෙසක් පෝය සද බැස යාමට මත්තෙන් මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වනු ඇත.

105 views

19 Comments to “අගමැති රනිල් ඇමරිකාවට.. නැවත එන්නේ වෙසක් සද බැස ගොස් පොසොන් සද උදාවෙන් පසුයි..”

  1. love nature says:

    ලෝකය පෙරලෙයි කාලෙ ගෙවී යයි
    මරුවා ළඟා වෙනවා..
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
    ලෝදම් කැරකෙනවා..

  2. Gayantha says:

    Onna sirata hoda chance eka kalakanni ranilawa ayeen karala hari haman ekek agamathi karanna

  3. Dickie Bird says:

    Ship is sinking and the rats are fleeing. away. Please do not return.

    The Country is on fire, the PM is on a “rastiyadu trip”.

  4. Caspian says:

    Moo enney laa vata thiyena micro ataya kapagena yannalu……Moota thiyenne Prostate Problem ekaklu….Danno Danithi…….

  5. Donald I Wilegoda says:

    He is spending more time away from Sri Lanka than in Sri Lanka

  6. Saman Adikari says:

    UNP -Old leader Ranil W… is flying in and out time to time.

    He has own agenda achieve to become President of Sri lanka by hook or crook.

    Regardless what has happen to Country, Nation and People Rani.Wicks is not bother about that.

    He want sell whole country any party who support to become power of personal reputation and his image>

    Most ruthless rule of UNP-Ranil W… in our century of Island.

Main News