අගමැති රනිල් ඇමරිකාවේ ප්රකට රෝහලකට ඇතුළත් කෙරේ.. අසනීපය කුමක්දැයි වාර්තා නෑ..
June 1, 2017 at 12:25 am | lanka C news
අගමැති රනිල් වික්රමසිංහ මහතා ඇමරකිවේ මේරිලන්ඩ්හි ප්රකට රෝහලකට ඇතළු කර ඇති බවට වාර්තා පලවෙයි.
සමීප ඥාතීන් කිහිප දෙනෙකුද අගමැතිවරයා සමග එහි ගොස් සිටී.
කෙසේ වෙතත් අගමැතිවරයාට ඇති අසනීපය කුමක්දැයි කිසිදු තොරතුරක් නැත.