වෛද්‍ය ප්‍රතිකාර සදහා අගමැති රනිල් ඇමරිකාවට.. දෙසතියක්ම ලංකාවේ නෑ..
May 29, 2017 at 10:40 am | lanka C news
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකා එක්සත් ජනපතිදය බලා පිටත්ව ගොස් තිබේ.
ඒ මහතා සති දෙකක පමණ කාලයක් එරට රැදී සිටිනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා අගමැතිවරයා මෙම සංචාරයේ යෙදෙන බවටද වාර්තා පලවෙයි.