වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් ඇමරිකාවට.. දෙසතියක්ම ලංකාවේ නෑ..

May 29, 2017 at 10:40 am | lanka C news
වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් ඇමරිකාවට.. දෙසතියක්ම ලංකාවේ නෑ..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකා එක්සත් ජනපතිදය බලා පිටත්ව ගොස් තිබේ.

ඒ මහතා සති දෙකක පමණ කාලයක් එරට රැදී සිටිනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සදහා අගමැතිවරයා මෙම සංචාරයේ යෙදෙන බවටද වාර්තා පලවෙයි.

42 views

19 Comments to “වෛද්‍ය ප‍්‍රතිකාර සදහා අගමැති රනිල් ඇමරිකාවට.. දෙසතියක්ම ලංකාවේ නෑ..”

  1. siraa says:

    Rate karume…

  2. රාහුල කොලුවා says:

    ලංකාවේ ඩොක්ටර්ස්ලා ෂුවර් නැතිව ඇති…

  3. Johnbaas says:

    PM has gone in search of the Disaster Management guy- who is in Mexico right now.

    🙂

  4. Karu says:

    මටත් වාව ගන්න බැරුව ගියා ජනාදිපති උත්තමයගෙ ට්විටර පණිවිඩය ගැන අහල.
    අගමැති උත්තමයත් ලොකු සෝක පණිවිඩයක් එවයි හෙමිහිට.
    එකම ප්‍රස්නය ට්විටර් බලන්න යන්න කොම්පියුටර කඩත් නෑ.
    මට වස්තරේකුත් නෑ.
    (මේ ගං වතුර රාජපක්සලාගෙ වරදින් උනත් අපි ඒ ගැන කියන්න යන්නෙ නෑ. මොකද අපේ නෑ ඔය පලි ගැනිලි.අපට ඕනැ වැඩ.)

  5. dhathusena says:

    මේ වෙලාවෙ රටේම අවධානය වෙන අතකට යොමු වෙලා තියෙද්දි මේ මිනිහා මොන එකකට යනවද දන්නෑ…..ගං වතුර බැහල යනකොටම ආරංචි වෙයිද දන්නෑ ඔන්න එට්කා අත්සන් කරා අයෙත් නම් ගං වතුර ගලන්නෑ කියල…ගැලුවොත් ඉන්දියාව බලා ගනී කියල….ඒ තරම්ම දේශපාලන තක්කඩියෙක් මේ මිනිහ…බොරදියේ මාලු බාන්න හරිම දක්ශයි…

  6. DAYA says:

    අහෝ ඛේදයකි. අර පහුගිය කාලෙ අමෙරිකාවට ගිහින් මාසයක් නැවතිල කරපු පාඨමාලාවේ ඉතිරි වෙලා තියෙන හරිය සම්පූර්ණ කරල, “පැසිස්ට්” පාලනය අඩුපාඩු නැතුව ක්‍රියාත්මක පුහුනු ලබාගෙන එයි. ආපසු එනකොට හොර දතා අගමැතිකම ආක්‍රමණය කරල තියෙයි. ඔය මොන උපක්‍රම යෙදුවත් මහ බැංකු හොරකමේ ප්‍රධාන වැරදිකරුවා ලෙස දඬුවම් ලැබීම නියතය.

Main News