අගමැති රනිල් ඇමරිකා රෝහලෙන් පිටවේ.. සැත්කමක් කර නෑ..

June 5, 2017 at 11:20 am | lanka C news
අගමැති රනිල් ඇමරිකා රෝහලෙන් පිටවේ.. සැත්කමක් කර නෑ..

වෛද්‍ය පරික්‍ෂණ කිහිපයක් සදහා ඇමරිකාවේ නිවුයෝක් ප්‍රෙස්බිටීරියන් රෝහලට ඇතුලත් කර සිටි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පරීක්‍ෂණ කටයුතු අවසන් වීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

ඉදිරි සතියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සාගර සමුලුවටද සහභාගී වීමට අගමැතිවරයා සූදානමින් සිටී.

අගමැතිවරයාට බයිපාස් සැත්කමක් කලේ යයි මෙරට වාර්තා පල වුවත් එම තොරතුරු මෙතෙක් තහවුරු වී නැත.

104 views
Main News