අගමැති රනිල් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..

November 20, 2019 at 12:40 pm | lanka C news
අගමැති රනිල් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යොමුකර ඇත.

ඇමැති වජිර අබේවර්ධන මහතා ද මේ බව තහවුරු කළේය.

අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ රැස්වීමකදී තම ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නිල ප්‍රකාශය සිදු කරන බව ද ඇමතිවරයා පැවසීය.

110,043 Viewers

32 Comments to “අගමැති රනිල් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට දෙයි..”

  1. රජරැටියා says:

    නිල ප්‍රකාශ අවශ්‍ය නැහැ. ඉල්ලා අස්වෙලා දේශපාලනයෙන්ම අයින්වෙලා යනවා. ආයෙත් පාර්ලිමේන්තු නොඑන්න හිත හදාගත්තානම් හොදයි නෙව. යුඑන්පී සාමාජිකයොත් මේ මනුස්සයා දේශපාලනයෙන් අයින් කොරන්න තීරණය කොරානම් අහකයි නෙව. අපේ බදු මුදල්වලින් සුපිරි ජීවිත ගත කරන එක විතරයි කොළේ.

    • nimalsiri says:

      ado gon baiyo rajaretiyo,ehemanam ara kisiwak dannethi gon bijja pendata lokewatema savaari gahanna salli
      dunne umbada?eo umba uta kisiwak nokiyanne?palaathe ekaa nisaadaban?

      • රජරැටියා says:

        මලෙයො අමනාප වෙන්ට එපා. මයිත්තිරි උන්නැහේ රට කොරන්න ඇන්න ආවේ රනියයි වෙල් විදානෙයයි නොවැ.තවත් උන් රොත්තක් හිටියා. උඔට මෙව්වා තේරුම් කොරන්නට අමාරුයි වගේ. රනියා තමයි ඒ බූත වැඩ කොරලා රට විනාස කොරැව්වේ. ඒ වගේ එවුන් අපේ රටේ දේශපාලනට ඕන නැහැ නෙව. අන්තිමට ඒ වහන්සෙට ඉන්න හිටින්න කෝටි ප්‍රෙකා්ටි මාලිගාවක් දුන්නේ රනියගේ ආන්ඩුව නොවැ.අපි වන්නිකරේ බයියො තමයි මලේ. උඔට ආයේ මේව්වට උත්තර බදින්ට බැරුවා.

    • susil says:

      Sadu! Sadu

      Sadu! Sadu! Sadu!
      Abhi Nikmana!
      Spend the balance of your life by repenting being a traitor

  2. praba says:

    අනේ සාධු සාධු. ඉල්ලා අස්වෙන එක හොඳයි. රට කාපු එකා. උඹ මේ රටේ අනාගතේ කෑව. රට විකිණුවා. මහ බැංකුව සුද්ද කලා. පාහරයා. තොට හෙනපිට හෙනගහපිය. ඉල්ලා අස් නොවුනොත් හොද දෙයක් කරන්න තමයි ජනතාව හිතාගෙනහිටියේ.

    • Rata Wenuwen says:

      අනේ සාදු සාදූඌඋ, ඔන්න සමනලයෝ දිඨ්ට දම්ම වේදනීය කර්මය පඩිසන් දෙන හැටි

    • Saradiel says:

      මේ දේශද්‍රෝහීයා ට නැවත අපේ රටේ දේශපාලනයට පැමිණීම තහනම් කල යුතුයි .87/88 .බටලන්දේ වදකාගාරය පිලිබදව රනිල්ට විරුද්ධව ඇති චෝදනා නැවත පරීක්ෂණයට ගත යුතුයි මියගිය දහස් ගණනක් අහිංසක තරුණ තරුණියන්ට සාධාරණය නිතිය මගින් ඉටුකළ යුතුයි
      වහාම මොහුට විරුද්ධව ඇති මහා බැංකු බදුම්කරේ වංචාව පිලිබදව නීතිමය පියවර ගෙන ඔහුට දඩුවම් ලබා දිය යුතුයි
      රනිල් අපේ රටේ දේශපාලනයෙන් සමුගැනීම ගැන අපි සිංහල ජනතාව සතුට පළකරමු .

    • SALMAL says:

      No thieves, no traitors, no interventionists! This time the revolution is for real!
      Traitor Ranil go home ..Bye bye , Never come back to Srilankan politic

  3. Aurora says:

    රනිල් MCC ගිවිසුම හොරෙන්ම අත්සන් කරලද ඉල්ලලා අස්වෙන්නේ. මහා ජ්‍යොතිෂචාර්ය වරයා වන සරත්චන්ද්‍ර ශුරීන් විසින් රනිල් වික්‍රමසිංහට දිවුරන්න හදල දුන්න නැකතේ බලෙන් රනිල් අගමැතිකමෙන් අයින්කරන්න පට්ට අමාරුයි කියලනේ කිව්වේ. දැන් කොහොමද? මට පේන්නේ සියළුම ග්‍රහබලයන්ට වඩා ජන බලය බලවත්.

  4. HENA says:

    නිල ප්‍රකාශ අවශ්‍ය නැහැ. ඉල්ලා අස්වෙලා දේශපාලනයෙන්ම අයින්වෙලා යනවා. ආයෙත් පාර්ලිමේන්තු නොඑන්න හිත හදාගත්තානම් හොදයි නෙව. යුඑන්පී සාමාජිකයොත් මේ මනුස්සයා දේශපාලනයෙන් අයින් කොරන්න තීරණය කොරානම් අහකයි නෙව. අපේ බදු මුදල්වලින් සුපිරි ජීවිත ගත කරන එක විතරයි කොළේ.

    sakkili yo

  5. Kamal says:

    Man hithnne pahugiya avurudu 5 tama Ranil karapu Ekama Honda Vadee Asunaeaka vithrai.

    • sunimal says:

      රනිල්ගේ හනුමා වන්නම ඉවරයි …UNP හොර රැල පන්නා දමව්

  6. Kamal says:

    Man hithnne pahugiya avurudu 5 tama Ranil karapu Ekama Honda Vadee Asunaeaka vithrai.

    Narakada “Wikama Sinha Vendeesi Karuvoo” valata sampoora kaalaya gathakaroth, thavath jaathiyata pav nodee.

    Subha Anaagathyak saha neeroogiimath vishrama diviyak!

  7. නිල ප්‍රකාශ අවශ්‍ය නැහැ. ඉල්ලා අස්වෙලා දේශපාලනයෙන්ම අයින්වෙලා යනවා. ආයෙත් පාර්ලිමේන්තු නොඑන්න හිත හදාගත්තානම් හොදයි නෙව. යුඑන්පී සාමාජිකයොත් මේ මනුස්සයා දේශපාලනයෙන් අයින් කොරන්න තීරණය කොරා.
    And some mor like Mangala , Champika, Rajitha , includimg some more.Go for ever.

  8. Rilwan says:

    ඇත්තටම අපි හැමෝටම කිරිබත් කාලා සමරන්න තිබුණේ මේ සුභ ආරංචියයි

  9. Dinesh Jayasinghe says:

    Dear Mr Ranil,
    You are aware and proved by your self along with MS that Yahapalana Administration has no ability to run a country successfully. Its obvious from day one, it went wrong and wrong, there was no remedy at all.
    Now people have given a clear mandate about your inefficiency, its most respectful way that you all must excuse public of sri Lanka about your inability and quit peacefully.
    Ask your self that even if you and your cabinet going to be stayed in power, what little you will be able to do so despite last 4 years failure results, so please understand your weaknesses its not to shame but reality and wish new leader and exchange power ! Thank you

  10. Anoosh says:

    He is a true disciplined leader in Sri Lankan History. He does not want dirty politics by acquiring power through back door. Keep it up our Hon. Prime Minister!!!!!!!!!!!!!!!!

    • Niru says:

      Whom are you referring to? There is no name given. The present PM guy here in Sri Lanka is not a honorable person.
      So you must be referring to the PM of India or Pakistan

    • රටට හිතැති says:

      අනේද කියන්නේ, ආන්ඩුව පැරදිලා දවස් තුනයි. තියෙන දීන කම. ඉන්දියාවෙන් පණිවිඩයක් එනකම් බලන් හිටියා තීරණයක් ගන්න. තවත් මුන්ගෙ ලොකුකම් කියවනවා

    • Noosh says:

      In 2005 January, did get the power from the front door?😅😅😅😝😝😝

    • Perera says:

      අති උතුම් රනිල් වික්කාම-සින්හ සුදුහුම් පියතුමාට ජයවේවා!
      එතුමාට ජීසස්ගේ පිහිටයි!

  11. Rohan says:

    What about the Central Bank robbery investigation? He and the Singaporean must be dragged to the feet of people who suffered from high interest and loss of income from the deposits over the past 4/5 years.

    These buggers should not let go – this easily !!

  12. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    2018 සැප්තැම්බර්වල දින 52 ආණ්ඩුව ගැන රනිල් දාපු සිංහනාද දැන් බලුවෙලා ගිහින්. කරූ, අනුර, රාජිත, සුමන්තිරන්, හකීම්, බදියුදීන්, චම්පික වැනි අය අද කොච්චර බලු වෙලාද. දැන් තියෙන්නේ ජනමතයට හිස නමලා ජනාධිපතිතුමාට ආණ්ඩුව කරගෙන දීලා අකුලගෙන ගෙදර යන එකයි. නැතිනම් ජනතාව කොහොමත් මේ කට්ටිය ගෙදර යවනවා සිකුරුයි.

  13. Sudesh says:

    කුවේණිගේ සාපෙන් රට නිදහස් !

  14. GUNA says:

    MR.Ranil your valuable ideas suitable for developed country.Not to like bayyas country

  15. Parakum says:

    He is the last of the MOHICANS, GENTLEMAN politician who fought for democratic rights of the people.

  16. Vijaya says:

    Me minihata lejjawak kiyala ekak thiyanavada maha moosalayek oya pakse nethi karalama demma

  17. semini says:

    රටක් වටිනා නායකයෙක් ….අපරාදේ කොච්චර වැඩක් කලද රටට්…..මේ වගේ උතුම් නායකයෙක් අපහු ලැබෙන්නේ නැහැ කවදවත්වම

    • හැකහැක says:

      ශ්‍රී ලංකා මහ බැංකුවටයි, අර්ථසාදක අරමුදලටයි කරපු අති මහත් සේවයම මදිද?

  18. Amila Chathuranga says:

    දැන් මහබැංකු හොරුන්ට ගෝඨාභය මහත්තයා මොන වගේ දඩුවමක් දෙයිද ඔයාල හිතන්නේ?

  19. David Milli-banda says:

    anil, can you remember how you forced yourself to be PM at the time when the sitting PM D.M.Jayaratne has not even resigned in 2015??
    Your resignation letter is not necessary.

  20. Herath Banda Karaliyada says:

    I am not certain about Ranil Wikcramsinghe statement? Is that correct ! @
    We know that UNP lost ,but RW and UNP’s think that Party has not buried ?
    That is the UNP . Since 1956 until now!
    Why that so@

Main News