අගමැති රනිල් ඉවත් කිරීම ස්ථිරයි.. ’16 කණ්ඩායම’ තීරණාත්මක හමුවෙන් පසු කියයි.. ජනපතිට කියන්න වහාම දෙදෙනෙක් ලන්ඩනයට..

April 19, 2018 at 10:00 am | lanka C news
අගමැති රනිල් ඉවත් කිරීම ස්ථිරයි.. ’16 කණ්ඩායම’ තීරණාත්මක හමුවෙන් පසු කියයි..  ජනපතිට කියන්න වහාම දෙදෙනෙක් ලන්ඩනයට..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීම ස්ථාර වශයෙන්ම සිදු කරන බව නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වූ අනුරාධ ජයරත්න මහතා පවසයි.

විශ්වාශ භංගයේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ විශේෂ සාකච්චාවක් සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කලේය.

අගමැතිතුමා ගෙදර යවන විදිහ ගැන සාකච්චාව පැවැති බවත් කී මන්ත‍්‍රීවරයා ‘යවන එක යවනව. ඒක කරලම තමයි වැඩේ නතර කරන්නෙ’ යයිද සදහන් කලේය.

98 views

13 Comments to “අගමැති රනිල් ඉවත් කිරීම ස්ථිරයි.. ’16 කණ්ඩායම’ තීරණාත්මක හමුවෙන් පසු කියයි.. ජනපතිට කියන්න වහාම දෙදෙනෙක් ලන්ඩනයට..”

  1. BARCARDI says:

    Wasantha Senanayake also is trying to send RW home like this way. RW is now established. SLFP is not getting any gain by removing RW.

    • climax says:

      by removing RW as UNP leader The SLFP Rani wing is expecting a new leadership for UNP in the hope that they might join in later

  2. Mahasona says:

    මොකටද ලන්ඩන් යන්නේ ජනපති එනතුරු ඉවසන්න බැරිද ? අහෝ අපේ බදු මුදල් ජඩපාලන හොරුන්ට විදේශ සවාරි ,කවද මේ රවටන්නේ ?
    ලැජ්ජයි හලෝ මේ වගේ වලට …ඔහොමයන්

    • reeriyaka says:

      mahasona ,malliya mama reeri yaka
      ow ane mun nikan kanawa. nikan beheth gannawa. gewal kulee, deemana. nikan petrol car lipidravya deemana. pemineeme deemana wasra 5 pension( lokaye kohewath nethi)
      tax free genu duawalata rassa car RATA SAWARI LABANAWA api balu du windinawa reeri manse kewath madi.

    • bombili says:

      Why cant they phone him ?/

      All rubbish excuses

      Just a holiday trip at taxpayers expense.
      That’s all these bloody SL politicians of all sides do.

  3. මානව says:

    මතකනේ සිරිකොතේ තාර දාපු හැටි
    රනිල් යවන්න කලින් මහින්ද මහතාගෙන් අහන්න ඒකට කැමතිද කියලා

  4. Pradi says:

    Ane appa oka kiyanna England yanna oneda enakan inna barida. Oka rata prasanayawath , janatha prasnayakwath nemine. Stop these bloody jokes.

    • Dp says:

      Decision ekak gaththe gaman eke kiyanna London yana eka Honda paththakuth thiyenawa..my3 enakal hitiyoth…munta kiyanna hitapu de amathaka wela wena Mona hari kiyai..

  5. Hoo N P Kaaraya says:

    Me hadanne thaaththwa ayin karapu eke tharahawa pirimahagannai. Okata agamathiwa gedara arinawata wada thaaththwa ayin karapu janadipathiwa gedara arinna haduwanam hondai.

  6. Flower says:

    16 SLFP losers are dead, no hope, RW will be PM and that’s the reality, even people may not like RW, UNP will never support you guys, lots of u don’t have the right to be in parliament in the first place, you guy lost 2015 election and then u went behind MS and he took some of you guys through the national list and now you guys are talking big!!!

  7. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    යවයි මේං කියල =- ‍රනිල් වික්‍රමසිංහ වගේ පරිණත් දේශපාලකයක්

  8. amarapaala says:

    London Giye SiRa wa Baya Karannda ?

  9. Alfred says:

    Who spent money for trip..what happen to these 26 donkeys. Nice trip. Let them go with their family too.

Main News